2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ අම්මයි තාත්තයි දෙන්නම අහන් ඉන්නෝ.. කිඹුලයියේ..:yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දන්සැල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    -නොමැත ඇසක කඳුලක්
    නොවැටුනොත් රොඩු කැබැල්ලක්
    දකිනු නොහැක ලේ බිඳුවක්
    නොමළොත් මකුණෙක් මදුරුවෙක්
    මල බැඳුනු ගිනිදණ්ඩේ
    දැල් බදිත් මකුළු සේනා
    වෙඩි හඩ අසනු රිසි දනො‍්
    පුපුරුවති අහෝ රතිඤ්ඤා

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා

    දස රද දම් නිමිති පැවති
    නර පති ඇමති වඩන රුති
    සත වෙත පතන මෙත සදති
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    රැකෙයි අකුරට නීතිය
    දෙයක් වේ නම් යම්
    සුදුස්සාටම අයිති වී ඇත
    නැත අක්රමිකතා
    වැඩෙයි සුහදතා
    සුන්දරතා
    සුවතා
    අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා

    කියමින් නිබඳ ගී මියුරු
    දකිමින් අවට රූ සොඳුරු
    සතුටින් රඟති මේ නුවරු
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    නැත මුදලේ වටිනාකම්
    බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
    නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
    නැත බදු බර, පවුල් බර, ජීවන බර

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    ස්ටැලින්ගේ සෝවියට් දේශයේ විසූ ගායිකාවක, කෝන්-ග්‍රාද් හෙවත් කේතුමතී නම් පුරවරයක් අලලා එකල්හී ගැයූ ගීයකි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දන්සල් දොරෙහි නැත යදියෝ…
    සල්පිල්වලය පුරවැසියෝ...
    පන්සිල් රකිති මැරවරයෝ…
    මේ කේතුමතී නුවරයි…
    නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
    දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
    මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
    වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා
    මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
    සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි
    රැකෙයි අකුරට නීතිය
    දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
    නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
    අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
    මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
    සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි
    නැත මුදලේ වටිනාකම් බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
    නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
    නැත බදුබර, පවුල් බර ජීවන බර
    මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    දන්සල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි


    පවන ඇල්බමය - නන්දා මාලනී මහත්මිය..
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උනුත් එකයි මුනුත් එකයි.......
    වෙනස කළ යුත්තේ මහ මැතිවරනයෙනුයි.......!!!!

    මම විතරක් නෙවෙයි, පවත්නා ක්‍රමයේ දරුණු විවේචකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලකත් ඉන්නේ ඔය මතයේ යි..............

    රටේ දියුණුවට ගැලපෙන මිනිස්සු ටිකක් ඇතුලට දාන්නම ඕනේ... පක්ෂ භේදයෙන් වැඩක් නෑ.. වැඩ කරන්න පුළුවන් එවුන් ඉන්න ඕන.. :yes: :yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මමත් හෙඩ් සෙට් එක අයින් කරලා ස්පිකර් දැම්මා ඔන්න ..

    ගොඩක් කාලයකින් අරුතක් ඇති සිංහල සින්දු ටිකක් අහන්නේ ...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නන්දා මාලනි, සුනිල් ආරියරත්න අද නිහඩව ඉන්න එක ඔවුන්ගේ එදා දැක්ම අදට වලංගු නැද්ද ???
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කේතුමතී රජදහනේ.......
    ඉසුරු නැතේ ලංකාවේ.......
    -මාලනී බුලත්සිංහල -

    මේකත් ලස්සන සින්දුවක්.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් හෙඩ් සෙට් එක අයින් කරලා ස්පිකර් දැම්මා ඔන්න ..

    ගොඩක් කාලයකින් අරුතක් ඇති සිංහල සින්දු ටිකක් අහන්නේ ...
    තව ටික කලයි ඇහෙන්නේ...
    මම රේඩියෝවෙන් සමුගනිමි...........:dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දයාන් ජයතිලක සමහරවෙල්වට වැඩ කරලා තියන්දෙවල් ප්‍රශ්නයක්. විදයකය සම්බන්දව එහෙම දරන මතය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    882038_10151338059438946_576386242_o.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ටික කලයි ඇහෙන්නේ...
    මම රේඩියෝවෙන් සමුගනිමි...........:dull:

    බාවෙන් එල්ලන්නේ එදාට තමා..:frown:

    මාසෙකට සැරයක් වත් කරමූ..:yes::yes: