සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ.......![]()
මම පාවිච්චි කරන්නේ 520. පොඩිම එක. කිසි ගින්නක් නෑ 525. ගනින්..
රැම් එක වැඩියි මගේ එකට වඩා. ස්ක්‍රීන් එක ජුන්ඩක් ලොකුයි.
පට්ට බං භාණ්ඩේ......හුවාවී හොඳයි කියනවා........ ඒත් Android ගන්න එපා බං ආයෙත්....... අර microsoft lumia 525 එක පට්ට...... බලපන් පොඩ්ඩක්....... 18000 ක් වගේ වෙන්නේ දැන් තව අඩු ඇති.......
හ්ම්ම්.... ගෙවන්න ගන්න බැලුවේ බං..... 6 වෙනිදට කලින් ගන්න ඕනා..... ඈනිවසරි එකට තෑගි දෙන්න.....
හොද ෆෝන් එකක් සජෙස්ට් කරපන්කෝ....... 
ටෝටලි ඇග්රි විත් යු........ යෙප්........![]()

අනිත් එවුවා ඊට හපං වෙනවා ටික කාලයක් යනකොට.

ඈල් කේ ඈස් ඔයා......??
![]()
සුපර්!
එකෙංම රෙකමන්ඩ් කරතැකි. ක්‍රෙඩිට් කාර්ඩ් එකට දෙනවා නේ හැම තැනම.![]()
ක්‍රෙඩිට් කාඩ් එකට දුන්නට ගෙවන්න දෙන තැන් අඩුයි නේ බං..... සිංගර් එකේ නොකියා නෑ..... හුවාවේ / සැම්සුන් තමා තියෙන්නේ.... ප්ලේස් එකක් කියපන්කෝ..... 
හ්ම්ම්.... ගෙවන්න ගන්න බැලුවේ බං..... 6 වෙනිදට කලින් ගන්න ඕනා..... ඈනිවසරි එකට තෑගි දෙන්න.....
හොද ෆෝන් එකක් සජෙස්ට් කරපන්කෝ.......
![]()
ආහ්හ්........ ඕකක් තමා අපේ මලයා අරගෙන තිබ්බෙත්........ අපේ එක්කෙනාටත් එක දැකලා තමා ඒ ගැන ආසාවක් පහලවෙලා තියෙන්නේ........පට්ට බං භාණ්ඩේ......

open-source operating system එකකයි commercially develop කරන OS එකකයි වෙනස ඒකයි..![]()

හ්ම්ම්.... ගෙවන්න ගන්න බැලුවේ බං..... 6 වෙනිදට කලින් ගන්න ඕනා..... ඈනිවසරි එකට තෑගි දෙන්න.....
හොද ෆෝන් එකක් සජෙස්ට් කරපන්කෝ.......
![]()

ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපෝ....
ගන්නම ඕන නම් සැම්සුන් ගනිං. වෙන උලව් නම් එපෝ....
ඒක නෙමෙයි බං අර ටැබ... ඒක සුප්පා බං.. ලොවෙත් නෑ ඒක නම්.... මට ඒක කීයක් විතර වටිනවාද කියලා හොයලා කියපංකෝ....![]()
ඈන්ඩ්‍රොයිඩ් ගන්න එපාලු..... සැම්සුන් ගනින්ලු..... තෝ ගංජා ගහලද යකෝ.....??

ආහ්හ්........ ඕකක් තමා අපේ මලයා අරගෙන තිබ්බෙත්........ අපේ එක්කෙනාටත් එක දැකලා තමා ඒ ගැන ආසාවක් පහලවෙලා තියෙන්නේ........පට්ට බං භාණ්ඩේ......

මමත් මුලින් හිතාගෙන හිටියේ එහෙම තමා...... ඒත් උඹ ෂොප් එකකට ගිහිල්ල හරි නැතිනම් යූස් කරන එකෙක්ගෙන් ඉල්ලගෙන පොඩ්ඩක් අතපත ගාලා බලහන්කො.......
බලන්න ඕනා...... ඒ උනාට මේක තෑගි දෙන්න ගන්න නිසා.... එයත් මේ ඈන්ඩ්‍රොයිඩ් එකටම හුරු වෙලා නිසා.... මූණ නොරොක් කර ගනීද දන්නේ නෑ..... 