EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ....... :(:(:(

    අනිත් එවුවා ඊට හපං වෙනවා ටික කාලයක් යනකොට.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම පාවිච්චි කරන්නේ 520. පොඩිම එක. කිසි ගින්නක් නෑ 525. ගනින්.. :yes:
    රැම් එක වැඩියි මගේ එකට වඩා. ස්ක්‍රීන් එක ජුන්ඩක් ලොකුයි.

    ආහ්හ්........ ඕකක් තමා අපේ මලයා අරගෙන තිබ්බෙත්........ අපේ එක්කෙනාටත් එක දැකලා තමා ඒ ගැන ආසාවක් පහලවෙලා තියෙන්නේ........ :) පට්ට බං භාණ්ඩේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුවාවී හොඳයි කියනවා........ ඒත් Android ගන්න එපා බං ආයෙත්....... අර microsoft lumia 525 එක පට්ට...... බලපන් පොඩ්ඩක්....... 18000 ක් වගේ වෙන්නේ දැන් තව අඩු ඇති.......

    :rolleyes: හ්ම්ම්.... ගෙවන්න ගන්න බැලුවේ බං..... 6 වෙනිදට කලින් ගන්න ඕනා..... ඈනිවසරි එකට තෑගි දෙන්න..... :yes: හොද ෆෝන් එකක් සජෙස්ට් කරපන්කෝ....... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිත් එවුවා ඊට හපං වෙනවා ටික කාලයක් යනකොට.

    හදිස්සියකට නම්බර් එකක් ඩයල් කරගන්න බෑ තප්පර 10-15 ක් වගේ යනවා කි පෑඩ් එක එන්න......

    ලඟදි ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරා එකද කියලත් සැකයි මේ ස්ලෝ වෙන්න හේතුව....... :eek:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :shocked: ඈල් කේ ඈස් ඔයා......?? :P





    8piVUeN.jpg






    උඩ පහල යන කස්ටියට පොඩ්ඩක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුපර්!
    එකෙංම රෙකමන්ඩ් කරතැකි. ක්‍රෙඩිට් කාර්ඩ් එකට දෙනවා නේ හැම තැනම. :nerd:

    :cool: ක්‍රෙඩිට් කාඩ් එකට දුන්නට ගෙවන්න දෙන තැන් අඩුයි නේ බං..... සිංගර් එකේ නොකියා නෑ..... හුවාවේ / සැම්සුන් තමා තියෙන්නේ.... ප්ලේස් එකක් කියපන්කෝ..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: හ්ම්ම්.... ගෙවන්න ගන්න බැලුවේ බං..... 6 වෙනිදට කලින් ගන්න ඕනා..... ඈනිවසරි එකට තෑගි දෙන්න..... :yes: හොද ෆෝන් එකක් සජෙස්ට් කරපන්කෝ....... :D

    උඹේ බජට් එක කියාද.......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්හ්........ ඕකක් තමා අපේ මලයා අරගෙන තිබ්බෙත්........ අපේ එක්කෙනාටත් එක දැකලා තමා ඒ ගැන ආසාවක් පහලවෙලා තියෙන්නේ........ :) පට්ට බං භාණ්ඩේ......

    :yes:
    ගෙවන ගානට ලොවෙත් වටිනවා...

    වින්ඩෝස්.. බුද්ධිමතුන්ගේ තේරිම... :cool:

    කොහොමද ඒක? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    open-source operating system එකකයි commercially develop කරන OS එකකයි වෙනස ඒකයි.. :yes:

    අනේ මන්දා බං රෙද්ද කලකිරිලා ඉන්නේ........ මේකේ රැම් එක 1 gb හින්දද මන්දා මෙතරම් ස්ලෝ..... මල්ලිගේ s4 එක නම් පට්ටෙට දුවනවා ස්ලෝ නැතුව........ :dull::dull::dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: හ්ම්ම්.... ගෙවන්න ගන්න බැලුවේ බං..... 6 වෙනිදට කලින් ගන්න ඕනා..... ඈනිවසරි එකට තෑගි දෙන්න..... :yes: හොද ෆෝන් එකක් සජෙස්ට් කරපන්කෝ....... :D


    ඈනිවසරි එක අල්ලලා ෆෝන් එකයි පෙන්නලාවත් මොනවා හරි කරගන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමි...

    මරු කියවයි දැං ඇවිල්ලා.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපෝ.... :no:
    ගන්නම ඕන නම් සැම්සුන් ගනිං. වෙන උලව් නම් එපෝ....

    ඒක නෙමෙයි බං අර ටැබ... ඒක සුප්පා බං.. ලොවෙත් නෑ ඒක නම්.... මට ඒක කීයක් විතර වටිනවාද කියලා හොයලා කියපංකෝ.... :nerd:

    :shocked: ඈන්ඩ්‍රොයිඩ් ගන්න එපාලු..... සැම්සුන් ගනින්ලු..... තෝ ගංජා ගහලද යකෝ.....?? :angry:

    ටැබේ ප්‍රයිසින් එවලා නෑ බං අපිට..... ලැප් විතරයි එවන්නේ..... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්හ්........ ඕකක් තමා අපේ මලයා අරගෙන තිබ්බෙත්........ අපේ එක්කෙනාටත් එක දැකලා තමා ඒ ගැන ආසාවක් පහලවෙලා තියෙන්නේ........ :) පට්ට බං භාණ්ඩේ......

    උයාටත් ඉහත ප්‍රාර්ථනාවමයි... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් මුලින් හිතාගෙන හිටියේ එහෙම තමා...... ඒත් උඹ ෂොප් එකකට ගිහිල්ල හරි නැතිනම් යූස් කරන එකෙක්ගෙන් ඉල්ලගෙන පොඩ්ඩක් අතපත ගාලා බලහන්කො.......

    :cool: බලන්න ඕනා...... ඒ උනාට මේක තෑගි දෙන්න ගන්න නිසා.... එයත් මේ ඈන්ඩ්‍රොයිඩ් එකටම හුරු වෙලා නිසා.... මූණ නොරොක් කර ගනීද දන්නේ නෑ..... :(
     
    Status
    Not open for further replies.