EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:
    ගෙවන ගානට ලොවෙත් වටිනවා...

    වින්ඩෝස්.. බුද්ධිමතුන්ගේ තේරිම... :cool:

    කොහොමද ඒක? :P

    :cool::cool::cool::yes::yes: අනික os එකේ තියෙන අකුරු වලට, ස්ටයිල් එකට එහෙම මට හරි ආස හිතුනා බං........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈනිවසරි එක අල්ලලා ෆෝන් එකයි පෙන්නලාවත් මොනවා හරි කරගන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමි...

    මරු කියවයි දැං ඇවිල්ලා.. :lol:

    :lol::lol::lol::lol::lol: අල්ලස් දීලා හෝ මාමි එක්සෑම් පාස් වේවා...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම පාවිච්චි කරන්නේ 520. පොඩිම එක. කිසි ගින්නක් නෑ 525. ගනින්.. :yes:
    රැම් එක වැඩියි මගේ එකට වඩා. ස්ක්‍රීන් එක ජුන්ඩක් ලොකුයි.

    :cool: එල එල බලන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවාගෙන යන්න දෙන ප්ලේස් එකක් කියපන්කෝ..... ඩිවයින් එකේ දෙන්නේ නෑ..... නැත්නම් මගේ බොක්ක ෆ්‍රෙඩෙක් ඉන්නේ එතන.... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදිස්සියකට නම්බර් එකක් ඩයල් කරගන්න බෑ තප්පර 10-15 ක් වගේ යනවා කි පෑඩ් එක එන්න......

    ලඟදි ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරා එකද කියලත් සැකයි මේ ස්ලෝ වෙන්න හේතුව....... :eek:

    කොයින්ස් බොක්ස් එකකින් කෝල් එකක් ගන්නවත් එච්චර වෙලා යන්නේ නෑ... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ....... :(:(:(

    :rolleyes: අඩේ මගේ එකට අප්ඩේට් එනවනේ බං.... S3 i9305 4G එක..... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ක්‍රෙඩිට් කාඩ් එකට දුන්නට ගෙවන්න දෙන තැන් අඩුයි නේ බං..... සිංගර් එකේ නොකියා නෑ..... හුවාවේ / සැම්සුන් තමා තියෙන්නේ.... ප්ලේස් එකක් කියපන්කෝ..... :yes:

    ලිබර්ටි ප්ලාසා එකේ,
    Q-tel, Greenware, Orange Mobile

    අපේ ඔෆිස් එක දෙපැත්තේ තියෙන Dialcom සහ Celltronics
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: බලන්න ඕනා...... ඒ උනාට මේක තෑගි දෙන්න ගන්න නිසා.... එයත් මේ ඈන්ඩ්‍රොයිඩ් එකටම හුරු වෙලා නිසා.... මූණ නොරොක් කර ගනීද දන්නේ නෑ..... :(

    නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඔන්න බලහන්කො........ අනිවා ආස හිතෙනවා බං ඕනා කෙනෙක්ට...... අර මුලින් අතපත ගාන්න තියෙන බය විතරයි....... ඊට පස්සේ හරි...... කියහන් මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක කියලා....... සිරාවටම අලුත් ට්‍රෙන්ඩ් එක තමා බං මේක........
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය වගේ ඉරිසියාකාර වේස හැත්තකටද බන් චන්දෙ දෙන්න කියන්නේ තවත් ? අනේ මහරජාගේ අම්මගේ *ත්ත :angry: තවත් කියනවා පොන්සියා වෛරී දේසපාලනේ නෙමේලු ඌ කරන්නේ කියල :angry:

    :rolleyes: කමක් නෑ බං යුද්දේ දින්නනේ....... :yes:

    :rolleyes: මේ නොදන්න කමට අහන්නේ.... උඹටත් දේශපාලන ශිෂ්ණයක් තියෙනවද බං.....?? අන්න අරූට (ඔව් ඔව් :yes: ඌට තමා) එහෙම ශිෂ්ණයක් තියෙනවලු..... ඒ කියන්නේ ශිෂ්ණම දෙකක්....... :shocked: :shocked:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    s3 4g lte එකක් තියෙන්නේ මගේ ලග


    අප්ඩේට්ස් නං එනවා නටාර් වෙන්නම


    මේ ලදී 5.0 එකත් ගහනවා අකියලා කිව..

    ඉන්ටර්නැෂනල් එකට ගහන්න බහ බන් මොකද සින් එක එකේ රම එක අදුය් නෙහැ



    මේකේ කෙලින්ම 2ජිබි තියෙනවා




    ගමේ සොන්නලු ලිදේ තමා ඉතින්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා බං රෙද්ද කලකිරිලා ඉන්නේ........ මේකේ රැම් එක 1 gb හින්දද මන්දා මෙතරම් ස්ලෝ..... මල්ලිගේ s4 එක නම් පට්ටෙට දුවනවා ස්ලෝ නැතුව........ :dull::dull::dull::dull:

    මගේ 512 :shocked:
    ෆෝන් මෙමරියත් ෆුල්. කාර්ඩ් එකත් ෆුල්. ඔය තියෙන්නේ යස අගේට.. :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: එල එල බලන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවාගෙන යන්න දෙන ප්ලේස් එකක් කියපන්කෝ..... ඩිවයින් එකේ දෙන්නේ නෑ..... නැත්නම් මගේ බොක්ක ෆ්‍රෙඩෙක් ඉන්නේ එතන.... :yes:

    ඩිවයින් එකේ උඹේ යාලුවාගෙන් අහල කියහන්කෝ මාමේ microsoft lumia 525 එක කියාද වෙන්නේ කියලා....... ඩුවල් සිම් මොඩ්ල් එකක් එනවා එක ගැන නෙවෙයි අහන්නේ මේ හොඳේ තනි සිම් මොඩ්ල් එක ගැන..........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඈන්ඩ්‍රොයිඩ් ගන්න එපාලු..... සැම්සුන් ගනින්ලු..... තෝ ගංජා ගහලද යකෝ.....?? :angry:

    ටැබේ ප්‍රයිසින් එවලා නෑ බං අපිට..... ලැප් විතරයි එවන්නේ..... :yes:

    :angry:
    නොදකිං. ඊයේ තෝ රෑට කෑවේ මොනාද? උදේ ඇඳ යට මරුවැලක් පෑගිලාද? පෝස්ට් ටික බලපිය. මම කිව්වේ ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා. ගන්නම ඕනේ නම් සැම්සුන්ග් ඇරෙන්න වෙන එකක් ගන්න එපා කියලා.. :confused:
     
    Status
    Not open for further replies.