ගෙවන ගානට ලොවෙත් වටිනවා...
වින්ඩෝස්.. බුද්ධිමතුන්ගේ තේරිම...
කොහොමද ඒක?![]()




අනික os එකේ තියෙන අකුරු වලට, ස්ටයිල් එකට එහෙම මට හරි ආස හිතුනා බං........ඈනිවසරි එක අල්ලලා ෆෝන් එකයි පෙන්නලාවත් මොනවා හරි කරගන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමි...
මරු කියවයි දැං ඇවිල්ලා..![]()




අල්ලස් දීලා හෝ මාමි එක්සෑම් පාස් වේවා...........මම පාවිච්චි කරන්නේ 520. පොඩිම එක. කිසි ගින්නක් නෑ 525. ගනින්..
රැම් එක වැඩියි මගේ එකට වඩා. ස්ක්‍රීන් එක ජුන්ඩක් ලොකුයි.
එල එල බලන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවාගෙන යන්න දෙන ප්ලේස් එකක් කියපන්කෝ..... ඩිවයින් එකේ දෙන්නේ නෑ..... නැත්නම් මගේ බොක්ක ෆ්රෙඩෙක් ඉන්නේ එතන.... 
හදිස්සියකට නම්බර් එකක් ඩයල් කරගන්න බෑ තප්පර 10-15 ක් වගේ යනවා කි පෑඩ් එක එන්න......
ලඟදි ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරා එකද කියලත් සැකයි මේ ස්ලෝ වෙන්න හේතුව.......![]()

උයාටත් ඉහත ප්‍රාර්ථනාවමයි...![]()




සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ.......![]()
අඩේ මගේ එකට අප්ඩේට් එනවනේ බං.... S3 i9305 4G එක..... 
ක්‍රෙඩිට් කාඩ් එකට දුන්නට ගෙවන්න දෙන තැන් අඩුයි නේ බං..... සිංගර් එකේ නොකියා නෑ..... හුවාවේ / සැම්සුන් තමා තියෙන්නේ.... ප්ලේස් එකක් කියපන්කෝ.....
![]()
බලන්න ඕනා...... ඒ උනාට මේක තෑගි දෙන්න ගන්න නිසා.... එයත් මේ ඈන්ඩ්‍රොයිඩ් එකටම හුරු වෙලා නිසා.... මූණ නොරොක් කර ගනීද දන්නේ නෑ.....
![]()



ඔය වගේ ඉරිසියාකාර වේස හැත්තකටද බන් චන්දෙ දෙන්න කියන්නේ තවත් ? අනේ මහරජාගේ අම්මගේ *ත්තතවත් කියනවා පොන්සියා වෛරී දේසපාලනේ නෙමේලු ඌ කරන්නේ කියල
![]()
කමක් නෑ බං යුද්දේ දින්නනේ.......
මේ නොදන්න කමට අහන්නේ.... උඹටත් දේශපාලන ශිෂ්ණයක් තියෙනවද බං.....?? අන්න අරූට (ඔව් ඔව්
ඌට තමා) එහෙම ශිෂ්ණයක් තියෙනවලු..... ඒ කියන්නේ ශිෂ්ණම දෙකක්.......

අනේ මන්දා බං රෙද්ද කලකිරිලා ඉන්නේ........ මේකේ රැම් එක 1 gb හින්දද මන්දා මෙතරම් ස්ලෝ..... මල්ලිගේ s4 එක නම් පට්ටෙට දුවනවා ස්ලෝ නැතුව........![]()


එල එල බලන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවාගෙන යන්න දෙන ප්ලේස් එකක් කියපන්කෝ..... ඩිවයින් එකේ දෙන්නේ නෑ..... නැත්නම් මගේ බොක්ක ෆ්රෙඩෙක් ඉන්නේ එතන....
![]()
කොයින්ස් බොක්ස් එකකින් කෝල් එකක් ගන්නවත් එච්චර වෙලා යන්නේ නෑ...![]()

මගේ 512
ෆෝන් මෙමරියත් ෆුල්. කාර්ඩ් එකත් ෆුල්. ඔය තියෙන්නේ යස අගේට..![]()




ඈන්ඩ්‍රොයිඩ් ගන්න එපාලු..... සැම්සුන් ගනින්ලු..... තෝ ගංජා ගහලද යකෝ.....??
![]()
ටැබේ ප්‍රයිසින් එවලා නෑ බං අපිට..... ලැප් විතරයි එවන්නේ.....![]()

