මගේ පරණ ඩොංගලේට...... Huawei E220![]()
![]()
අළුත් 43.2 ඩොංගලේට Huawei E3276![]()
![]()
මේ හච් එක හැබැයි.....![]()
කෝ බං යන ගමන් ගේන්නම් කිව්ව ඩොන්ගල් එක........ අපේ නංගි දැන් මාව කයි හෙට.....

මේන් මෙහෙ හැටි........


ආතල් බේරෙනවා.......
මගේ පරණ ඩොංගලේට...... Huawei E220![]()
![]()
අළුත් 43.2 ඩොංගලේට Huawei E3276![]()
![]()
මේ හච් එක හැබැයි.....![]()



ආතල් බේරෙනවා.......
අම්මෝ ලොකු දෙයක්..... අමතක වෙලා හරි ගෙවන්න ඕනා ගානෙන් රුපියලක් හරි අඩුවෙන් ගෙව්වොත් බඩුම තමා......
![]()
Monada ane oya android ,windows phone kiyanne?
Sanjee boss kaise he aab? : D
අර තරිස් කිව්වයි කියපු තැනින් හදාගන්න බැරි වුනාද.......?![]()
හදන්න දුන්නේ නෑ.....
විශ්වාස තැනක් නෑ නේ දෙන්න.....හදන්න දුන්නේ නෑ.....
විශ්වාස තැනක් නෑ නේ දෙන්න.....
වදයක්නෙ බං ඕක..... මට එපා වුනා......
ඔව් බං වෙලාවට කලාවට නොගෙව්වොත් බඩු තමා......කෝ බං යන ගමන් ගේන්නම් කිව්ව ඩොන්ගල් එක........ අපේ නංගි දැන් මාව කයි හෙට.....
මේන් මෙහෙ හැටි........ආතල් බේරෙනවා.......
ඊයේ ඔය හරියෙන් එනකොට 7.30යි බං..... කඩුවෙල හන්දියේ ෆෝන් රෙපෙයාර් කරන මගේ යාළුවට දීලා බලමුද......?
හ්ම්ම්.... එහෙමවත් බලමු.... මෑන් වැඩේ කරලා දෙයි නේහ්..... 
පැන පැන සර්විස්....
...දැන් ඉන්න උන් මෙලෝ රහක් නෑ 
කමක් නෑ බං යුද්දේ දින්නනේ.......
![]()
මේ නොදන්න කමට අහන්නේ.... උඹටත් දේශපාලන ශිෂ්ණයක් තියෙනවද බං.....?? අන්න අරූට (ඔව් ඔව්
ඌට තමා) එහෙම ශිෂ්ණයක් තියෙනවලු..... ඒ කියන්නේ ශිෂ්ණම දෙකක්.......
![]()
![]()
රිදෙයි මරු කියවයි 
කාඩ් එකේ ලිම්ට් එක 30යි බං....... 20ක් 25ක් වගේ තමා ඉතින්.......
ඊට වඩා වැඩක් නෑ බං...... ගෙවාගෙන යන්න දෙනවා නම් විතරයි ඉතින් පුලුවන්.....
![]()
කඩේට බඩු දාපන් විකාර නොකරබොත්තං ඔබන හොද ෆෝන් එකක් කියපල්ල කෝ........
හැබැයි හොද කැම් එකක් තියෙන්න ඕන......
