EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ පරණ ඩොංගලේට...... Huawei E220 :P :rofl:

    අළුත් 43.2 ඩොංගලේට Huawei E3276 :D :P

    මේ හච් එක හැබැයි..... :dull:

    කෝ බං යන ගමන් ගේන්නම් කිව්ව ඩොන්ගල් එක........ අපේ නංගි දැන් මාව කයි හෙට..... :baffled:

    මේන් මෙහෙ හැටි........ :dull::dull::dull: ආතල් බේරෙනවා.......

    4029827763.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ බං යන ගමන් ගේන්නම් කිව්ව ඩොන්ගල් එක........ අපේ නංගි දැන් මාව කයි හෙට..... :baffled:

    මේන් මෙහෙ හැටි........ :dull::dull::dull: ආතල් බේරෙනවා.......

    :P ඊයේ ඔය හරියෙන් එනකොට 7.30යි බං.....

    ඕකට ටෙලිකොම් කෝල් කරලා අමතපන්......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල හන්දියේ ෆෝන් රෙපෙයාර් කරන මගේ යාළුවට දීලා බලමුද......?

    :rolleyes: හ්ම්ම්.... එහෙමවත් බලමු.... මෑන් වැඩේ කරලා දෙයි නේහ්..... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: කමක් නෑ බං යුද්දේ දින්නනේ....... :yes:

    :rolleyes: මේ නොදන්න කමට අහන්නේ.... උඹටත් දේශපාලන ශිෂ්ණයක් තියෙනවද බං.....?? අන්න අරූට (ඔව් ඔව් :yes: ඌට තමා) එහෙම ශිෂ්ණයක් තියෙනවලු..... ඒ කියන්නේ ශිෂ්ණම දෙකක්....... :shocked: :shocked:

    ශිෂ්ණ තිබ්බට වැඩක් නෑ බන් ඒවායින් වැඩ ගන්නේ නැත්තන් ඔය කියන කට්ටියට :P රිදෙයි මරු කියවයි :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: කාඩ් එකේ ලිම්ට් එක 30යි බං....... 20ක් 25ක් වගේ තමා ඉතින්....... :( ඊට වඩා වැඩක් නෑ බං...... ගෙවාගෙන යන්න දෙනවා නම් විතරයි ඉතින් පුලුවන්..... :yes:

    :angry: කඩේට බඩු දාපන් විකාර නොකර
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොත්තං ඔබන හොද ෆෝන් එකක් කියපල්ල කෝ........
    හැබැයි හොද කැම් එකක් තියෙන්න ඕන......

    බොම්බේ කිත්තන් 1100 එක ගනින් :rofl:
     
    Status
    Not open for further replies.