කෝට් කරල රිප්ලයි කරල ළිදේ දාල තියනව දැක දැක ම ඔලුව කන්න හදන්නේ ඇයි යෝදියේ????????????????![]()
දැන් දැක්කේ ඒක..

කෝට් කරල රිප්ලයි කරල ළිදේ දාල තියනව දැක දැක ම ඔලුව කන්න හදන්නේ ඇයි යෝදියේ????????????????![]()

ඔන්න ඉතිං ඇහුව ඉදල ඉදලා.......තෙල් වර්ග දෙකටම මේ මන්ත්‍රයද?
කවුද මේක නිෂ්පාදනය කරන්නේ?![]()



මුල ඉඳන් කොහේ කරන්නද නැන්දේ..
ඕපන් ෆ්‍රැක්චර් එකක් තිබ්බේ.. ඇටේ අඩුගානේ එලියට ඇවිත් තිබ්බෙ නැත්නම් තුවාලෙන් පේන්න හරි තියෙන්න ඇතී..
ඉතින් හොස්පිටල් නොගිහින් සිංහල බෙහෙත් කරන්න යන්න බෑනේ.. ප්ලාස්ටර් කපපු ගමන් ගියේ.. අනික ඒ මිනිස්සය කකුල ඇද කුද නැතුඅ හයිකරල දුන්නනේ..
එයාගෙ ට්‍රීට්මන්ට් එකෙන් ටිකක් රිලීස් කරනකම් හිටියේ..

මේ......ඕයි!!!!!
තමුං සර්ජන් ද?????
නොදන්න දෙමළෙට ගිහින් @@ දෙක හලා ගන්නේ නැතුව ඉදපං මහත්තයෝ......
රෙද්දක් කියනව ඉදං.......හිටං........![]()

අෆ්ෆා....
ඔය වෙදගම කොහෙද තියෙන්නේ? මටත් යන්න ඕන
තෙල් වර්ග දෙකටම මේ මන්ත්‍රයද?
කවුද මේක නිෂ්පාදනය කරන්නේ?![]()

ගිනිරාජ තෛලය අරං ගාපං.....ඔන්න ඉතිං ඇහුව ඉදල ඉදලා.......
තෙල් දෙකක් නං නම් දෙකක් දානව ද ගූ හොට්ටියේ![]()


දැක්කේ නෑ වගේ ඉන්න එක හොඳයි ඒකයි... ඔයාලට හරියන සමාජ මට්ටමේ අය නෙමේනේ අපිඔයාල දුක සැප බෙදාගන්න කට්ටිය එක්කම සම්බන්ධකම් තියාගන්න අව්ලක් නෑ
![]()

ඉරිදා නෑ.. විජේරාමෙ තැනකත් ඉන්නවා තරි අයියේ..
හැබැයි එතන කේස් එක බෙහෙත් ජාති ඔක්කොම අපි හොයාගන්න වෙනවා.. වෙදගම ලඟ කඩ වලින් ඒවා ඔක්කොම අරගෙන එන්න පුලුවන්..
අන්නගහරුවාද ඉන්නේ ආයි සෙනසුරාදයින් පස්සේ.. අපි හවස 4ට විතර ගියෙ කලින්පාර එතකොට කට්ටිය වැඩිය හියියේ නෑ 4 දෙනයි හිටියේ. හැබැයි 4.30ට නවත්තනවා..
අඟහරුවාදා දවල් ගියිත් පැයක් විතර ඉඳල ගන්න පුලුවන් වෙයි..![]()
මට වෙදගම විස්තර දියන් 
පූගොඩ තියෙන්නේ. නෙල්නා ෆාම් එකකට යන පාරේ.. මුල්ම වෙද මහත්තයගෙ පිලිමෙ හදලා තියනවා එතන ඉස්සරහ.
කවුරුහරි අතපය කඩන්න බලාගෙන ඉන්නවද?![]()


අපෝ ඔය කළමනා හොයන එක ලේසි නෑ බන්මට වෙදගම විස්තර දියන්
![]()


ඉන්නවා අක්කේ....මේ හෙබිරිස්සාව හැදිලා අලි කරදරේ.....kohomada sudu kelle..
![]()


හ්ම්ම් කුරුණෑගල තැනක් කිවුවා නේද? ඒ කොහෙද?
මෙතන දුර වැඩියි....
කඩන්න නම් නැහැ...අත ටිකක් මොකක් හරි වෙලා...උලුක් වෙලා...හරියන්නේ නැහැ.....![]()
