EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කෝට් කරල රිප්ලයි කරල ළිදේ දාල තියනව දැක දැක ම ඔලුව කන්න හදන්නේ ඇයි යෝදියේ????????????????:angry::angry::angry:

දැන් දැක්කේ ඒක..:sorry:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය මාව දැක්කේ නෑ වගේ ඉන්නේ ඇයි?:(:(:(

    Fat_Lady_Arm_Flaps.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෙල් වර්ග දෙකටම මේ මන්ත්‍රයද?
    කවුද මේක නිෂ්පාදනය කරන්නේ?:dull::dull:
    ඔන්න ඉතිං ඇහුව ඉදල ඉදලා.......
    තෙල් දෙකක් නං නම් දෙකක් දානව ද ගූ හොට්ටියේ:angry::angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුල ඉඳන් කොහේ කරන්නද නැන්දේ..

    ඕපන් ෆ්‍රැක්චර් එකක් තිබ්බේ.. ඇටේ අඩුගානේ එලියට ඇවිත් තිබ්බෙ නැත්නම් තුවාලෙන් පේන්න හරි තියෙන්න ඇතී..

    ඉතින් හොස්පිටල් නොගිහින් සිංහල බෙහෙත් කරන්න යන්න බෑනේ.. ප්ලාස්ටර් කපපු ගමන් ගියේ.. අනික ඒ මිනිස්සය කකුල ඇද කුද නැතුඅ හයිකරල දුන්නනේ..

    එයාගෙ ට්‍රීට්මන්ට් එකෙන් ටිකක් රිලීස් කරනකම් හිටියේ..

    හ්ම්ම්...ඒකත් ඇත්ත..:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ......ඕයි!!!!!
    තමුං සර්ජන් ද?????
    නොදන්න දෙමළෙට ගිහින් @@ දෙක හලා ගන්නේ නැතුව ඉදපං මහත්තයෝ......
    රෙද්දක් කියනව ඉදං.......හිටං........:angry::angry:

    :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull::dull: අෆ්ෆා....
    ඔය වෙදගම කොහෙද තියෙන්නේ? මටත් යන්න ඕන



    තෙල් වර්ග දෙකටම මේ මන්ත්‍රයද?
    කවුද මේක නිෂ්පාදනය කරන්නේ?:dull::dull:

    පූගොඩ තියෙන්නේ. නෙල්නා ෆාම් එකකට යන පාරේ.. මුල්ම වෙද මහත්තයගෙ පිලිමෙ හදලා තියනවා එතන ඉස්සරහ.

    කවුරුහරි අතපය කඩන්න බලාගෙන ඉන්නවද?:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න ඉතිං ඇහුව ඉදල ඉදලා.......
    තෙල් දෙකක් නං නම් දෙකක් දානව ද ගූ හොට්ටියේ:angry::angry::angry:
    ගිනිරාජ තෛලය අරං ගාපං.....
    නැත්තං මහා නාරායන තෛලය...
    මහා නාරායන තෛලය ගාද්දී මතුරන්න ඕන ගිණිකොන පැත්ත බලාගෙන මන්ත්‍රයකින්.....(ජෝක් නෙවෙයි)
    මන්ත්‍රය
    -----------ඕම් නමෝ නාරායනේ නම:--------------


    මේ ගැනයි ඇහුවේ???:dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැක්කේ නෑ වගේ ඉන්න එක හොඳයි ඒකයි... ඔයාලට හරියන සමාජ මට්ටමේ අය නෙමේනේ අපි :oo: ඔයාල දුක සැප බෙදාගන්න කට්ටිය එක්කම සම්බන්ධකම් තියාගන්න අව්ලක් නෑ :oo:

    මොනාද අයියේ මේ කියන්නේ?මොකෝ තරහින්?:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉරිදා නෑ.. විජේරාමෙ තැනකත් ඉන්නවා තරි අයියේ..

    හැබැයි එතන කේස් එක බෙහෙත් ජාති ඔක්කොම අපි හොයාගන්න වෙනවා.. වෙදගම ලඟ කඩ වලින් ඒවා ඔක්කොම අරගෙන එන්න පුලුවන්..

    අන්නගහරුවාද ඉන්නේ ආයි සෙනසුරාදයින් පස්සේ.. අපි හවස 4ට විතර ගියෙ කලින්පාර එතකොට කට්ටිය වැඩිය හියියේ නෑ 4 දෙනයි හිටියේ. හැබැයි 4.30ට නවත්තනවා..

    අඟහරුවාදා දවල් ගියිත් පැයක් විතර ඉඳල ගන්න පුලුවන් වෙයි..:yes:


    අපෝ ඔය කළමනා හොයන එක ලේසි නෑ බන් :no: මට වෙදගම විස්තර දියන් :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පූගොඩ තියෙන්නේ. නෙල්නා ෆාම් එකකට යන පාරේ.. මුල්ම වෙද මහත්තයගෙ පිලිමෙ හදලා තියනවා එතන ඉස්සරහ.

    කවුරුහරි අතපය කඩන්න බලාගෙන ඉන්නවද?:rolleyes:

    හ්ම්ම් කුරුණෑගල තැනක් කිවුවා නේද? ඒ කොහෙද?
    මෙතන දුර වැඩියි....
    කඩන්න නම් නැහැ...අත ටිකක් මොකක් හරි වෙලා...උලුක් වෙලා...හරියන්නේ නැහැ.....:dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ..

    සේරම මන්ත්‍ර වැඩ ගුප්ත වැඩ බොරු කියලා විස්වාස නොකරන එක අහන්න සතුටුයි...:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරහ යනවා තමා ... මම පැත්තකට වෙලා ඉන්නම් පාඩුවේ.. ඕගොල්ලෝ කථා බහ කරන ය එක්ක කථා කරගෙන ඉන්න :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඔය කළමනා හොයන එක ලේසි නෑ බන් :no: මට වෙදගම විස්තර දියන් :rolleyes:

    මහලොකු විස්තරයක් නෑ.. පූගොඩට ආවනම් ඕනෙ කෙනෙක්ගෙන් අහගෙන යන්න පුලුවන්... හැරෙන පාරේ බෝඩ් එකක් ගහල තියනවා. ජේසු පිලිමෙකුත් තියනව එතන.. දකුණු අත පැත්තට හැරෙන්න තියෙන්නේ.

    ඒ පාර දිගේ යනකොට තව පාරක් දකුණට හැරෙන්න තියනවා.. ඊට පස්සෙ බෙහෙත් කඩයක් පහුකරන් යනකොට තැන තියනව ඉස්සරහ පිලිමයකුත් එක්ක..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම් කුරුණෑගල තැනක් කිවුවා නේද? ඒ කොහෙද?
    මෙතන දුර වැඩියි....
    කඩන්න නම් නැහැ...අත ටිකක් මොකක් හරි වෙලා...උලුක් වෙලා...හරියන්නේ නැහැ.....:dull::dull:

    එතන නම් දන්නේ නෑ.. ආයි ඉන්නේ හොරිවිල...:yes:
     
    Status
    Not open for further replies.