Samsung Galaxy Grand 2 or Nokia Lumia 735

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Lumia 735 එක තමා මචං..
Display Quality එක.. image එකක් බලන කොට, game එකක් ගහන කොට, SMS එකක් කියවනකොට, ebook එකකක් බලනකොට, video එකක් බලනකොට, facebook යනකොට, net යනකොට මේ හැමතැනටම යනකොට වටිනාම දේ තමා හොද display එකක් phone එකේ තියෙන එක..
Lumia 735 එකේ තියන්නේ AMOLED + 720 x 1280 pixels (720p) + 312 ppi pixel density) + 4.7 inch display එකක්.. ;) :love:

TFT සහ AMOLED display එකක් අතර සැහෙන වෙනසක් තියෙනවා.. :yes::yes:
Grand 2 එකේ 5.25 inches diplay එකක් වෙලා (~280 ppi pixel density) එකක් විතරයි තියන්නේ :oo::no::no:

තව Lumia735 එකේ එන්නේ 6.7 MP camera එකක් උනාට එකේ lenses හදල තියෙන්නේ Carl Zeiss optics :love:

මම නම් කියන්නේ phone දෙකම අතට අරන් පොඩ්ඩක් වෙලා use කරලා බලන්නකො.. වෙනස තෙරයි මචං..

තව windows 10 වලට update තියෙනවා ඔය phone එකට.. :yes::yes:

:frown:
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,121
    113

    a kiyanne windows 8.1 apu podi phones walata win10 update eka nadda? :eek::eek:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    934
    119
    63
    :)
    windows phone 8 ආපු හැම phone එකටම windows 10 වලට update දෙනවා මචං :yes:
    [/QUOTE]

    මචං windows phone genuine ද කියල බලාගන්නේ කොහොමද ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows phone 8 ආපු හැම phone එකටම windows 10 වලට update දෙනවා මචං :yes:

    මචං windows phone genuine ද කියල බලාගන්නේ කොහොමද ?[/QUOTE]

    ඕනිම phone එකක් genuine ද කියල බලා ගන්න http://www.imei.info/ යන්න ඕනි.
    එකේ IMEI number එක ගැහුවම phone එකේ original details වැටෙයි මචං..
    ලංකාවෙන් ගන්නවා නම් Nokia outlet එකකින් හරි softlogic showroom එකකින් හරි Softlogic warranty දෙන ඕනිම කඩේකින් sealed pack එකක් ගන්නවා නම් එක Original Phone එකක් තමා මචං..
     
    • Like
    Reactions: kazunsanjaya

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    934
    119
    63
    :)
    මචං windows phone genuine ද කියල බලාගන්නේ කොහොමද ?

    ඕනිම phone එකක් genuine ද කියල බලා ගන්න http://www.imei.info/ යන්න ඕනි.
    එකේ IMEI number එක ගැහුවම phone එකේ original details වැටෙයි මචං..
    ලංකාවෙන් ගන්නවා නම් Nokia outlet එකකින් හරි softlogic showroom එකකින් හරි Softlogic warranty දෙන ඕනිම කඩේකින් sealed pack එකක් ගන්නවා නම් එක Original Phone එකක් තමා මචං..
    [/QUOTE]

    එල මචං :yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    :yes::yes: