කුමාර් දිගු ගමනකට සැරසෙයි!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10409286_1400807493546282_2141482490556289085_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනව :lol::lol: දෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි :rofl:

    තව ටිකක් යන්න ඇරල ඔය කොමෙන්ට් එක දාන්න තිබ්බෙ මම මේ ත්‍රේඩ් එක මුලින්ම දැක්ක බත්බැලයින් රෙවිල තියෙන රෙවිල්ල දැකල පුකෙන් හිනා වෙලා මොනවත් නොකිය හිටිය.
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    රටෙන් පන්නල තිබ්බ මූව හදිස්සියේම ගෙන්නුවේ JVP එකේ චන්ද කඩන්න.මූට ගෙදර ගෑනිගේ චන්දෙවත් තියද දැන් නෑ :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පැටියා;17670395 said:
    ලක්ස්මන් අංකල් මහින්දටනෙ චන්දෙ දෙන්නෙ නේද? :oo:

    --Thama Mama kalpana karanava katadha channde denne kiyala. Thama Mama pavena chandayak.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:api nodanna binguwa.:rofl:

    මොහු ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකි. හදිස්සියේම ද්විත්ව පුරවැසි ක්‍රමය නැවතත් ලබාදීමට රජය ක්‍රියාකළේ මොහු ලංකාවට ගෙන්වා ගැනීම සදහායි. දැනට වසරකට පමණ කලින් රජය විසින්ම මොහු ලංකාවෙන් පිටුවහල් කරන ලදී. දෛවයෙ සරදම්.:yes::yes:
    :yes::yes:

    දේශපාන සල්ලාල කම කියන්නනේ ඕකට

    :rofl::rofl:

    තව ටිකක් යන්න ඇරල ඔය කොමෙන්ට් එක දාන්න තිබ්බෙ මම මේ ත්‍රේඩ් එක මුලින්ම දැක්ක බත්බැලයින් රෙවිල තියෙන රෙවිල්ල දැකල පුකෙන් හිනා වෙලා මොනවත් නොකිය හිටිය.

    :rofl: :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    --Thama Mama kalpana karanava katadha channde denne kiyala. Thama Mama pavena chandayak.

    මම පේනයක් කියනවා ඕං ලක්ස්මන් අංකල් 8 වෙනිදා උදේම කිරි ගහට කොටලා චන්ද පොලට ගිහිල්ලා බුලත් කොලේට කතිරෙ ගහනවා. :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනව :lol::lol: දෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි :rofl:

    දේශපාන සල්ලාල කම කියන්නනේ ඕකට

    :rofl::rofl:

    කුමාර මහත්තයට හමුදාවෙ කොල්ලන්ගෙ *ක් පාර අල්ලල ගිහ්ල්ල වගෙ.

    මතකද මෙකා කලින් කිව්ව ඌව හමුදවෙන් උස්සල ලින්ගික අතවර කෙරුව කියලා
    :D

    man hithuwe sangakkara kiyala ban :)

    රටෙන් පන්නල තියෙන එකාව ආපහු ගෙන්නුවේ JVP එකේ චන්ද කඩන්න.මූට ගෙදර ගෑනිගේ චන්දෙවත් තියද දැන් නෑ :P

    me yaka katha karanne joker kenek wagene,
    new saajan nallathambi.

    පැටියා;17670216 said:
    උයාගෙන් නෙවෙයි ඒක ඇහුවෙ කුමාර් ගණරත්නම් ගෙන් ඇහුවෙ උයා මහින්දානන්ද අලුත්ගමගේ වගේ උක දී නැසුනා. තොප්පිය දාගත්තා. :sorry:

    :P

    hina kala marenawa yakow comments dakala :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනව :lol::lol: දෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි :rofl:

    ඔව් බන් මුගේ නමත් නොයෙල් රාඡ් වගේ නමක් නේ මොන කුරාර ගුණරත්නයෙක්ද මු ගෙන්වල තියෙන්නේ ආණ්ඩුවෙන්ම තමයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ප්‍රේමකුමාර් ගුණරත්නම් යනු එවකට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ(ජනතා විමුක්ති පෙරමුණ 1987-1989 කාලයේ පිහිටුවාගත් සංවිධානයක්) සිටි සන්නද්ධ අංශයේ නායකයෙක්.
    UNP ආණ්ඩු සමයේ ඝාතනය වුන රංජිතම් ගුණරත්නගේ(හිටපු අන්තරේ කැඳවුම්කරු,ජවිපෙ මධ්‍යම කරකා සභා සමාජික ,දේශපාලන මණ්ඩල සමාජික ) සහෝදරයාය.
    භීෂණ සමයෙන් පසු ඉතිරිවී සිටින ජවිපෙ ජ්‍යෙෂ්ඨ නයකයන්ගෙන් එක්කෙනක්.ජවිපෙ විමල් එක්ක ගියාට වැඩිය පුර්ණ කාලින සමාජිකයන් ඉවත්වුනේ පෙරටුගාමින්ගේ කැඩීයාමත් එක්කය.ඒ වගෙම ජවිපෙට වැඩිම නායකයන් බිහිවුන අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලය ඇත්තේද පෙරටුගාමිණ් සමඟය.
     
    ---Mea aya samaga samakalinava sitiya JVP karapu Pera uni eke sitiya NISMI ta mokadha une ? Meya vage boat ekaka nagila Australiyavata maru unadha ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    nishmi maruwa anduwen :dull::dull::dull:

    182187_353740431360387_405877675_n.jpg

    eth samahara aya kiyanawa jiwathun athara innawa kiyala,eth maruna kiyana eka thama godak aya piliganne,kumar wage godak aya rata walata giya.wimal yaddi japan saman giya eken JVP eke mudal shakthiyata loku paduwak una.japan saman e kale japan panna kenek
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    eth samahara aya kiyanawa jiwathun athara innawa kiyala,eth maruna kiyana eka thama godak aya piliganne,kumar wage godak aya rata walata giya.wimal yaddi japan saman giya eken JVP eke mudal shakthiyata loku paduwak una.japan saman e kale japan panna kenek

    ow. ehema scene ekak una. habai wimal giyata wada loku paduwak une peratugami set eka giya eken. full time karapu 200k withara paksheta nathi una. dan godak ayata therila depaththatama nathuwa innawa. thawath samahara aya anduwatath set wela. :dull::dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ow. ehema scene ekak una. habai wimal giyata wada loku paduwak une peratugami set eka giya eken. full time karapu 200k withara paksheta nathi una. dan godak ayata therila depaththatama nathuwa innawa. thawath samahara aya anduwatath set wela. :dull::dull:

    hmm kumarla ekka thama godak aya giye.anith eka campus nathiwechcha eka loku paduwak.pudgalika wasi walata anduwata set wechcha set ekak innawa.
    anura kumarage katha walata mama kamathi unath ,
    dan JVP kiwuwoth anura,anura kiwuwoth JVP wage wela.
    ekath hoda deyak neme idiri pawathmata.