මටත් කෝල් කරලම කිව්වා බෝතලේ ගැනමට නිකන්ම පාවා දෙවුනා
හූනෝ ගේ තාත්ත දීල තියෙන්නේ
අපෝ ආයේ මුකුත් කියන්නේ නෑ... උඹේ කටට බ්රේක් නෑ..... 
මටත් කෝල් කරලම කිව්වා බෝතලේ ගැනමට නිකන්ම පාවා දෙවුනා
හූනෝ ගේ තාත්ත දීල තියෙන්නේ
අපෝ ආයේ මුකුත් කියන්නේ නෑ... උඹේ කටට බ්රේක් නෑ..... 
අපෝ ආයේ මුකුත් කියන්නේ නෑ... උඹේ කටට බ්රේක් නෑ.....
![]()
එහෙනම් අර අරක *ට්ටු කියනවා හොඳේ ? 
හොර කොපි වලට අප්ඩේට් එන්නේ නෑ සහෝ...සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ.......![]()


සත්තයි කියපන්....open-source operating system එකකයි commercially develop කරන OS එකකයි වෙනස ඒකයි..![]()


ඕක වැරදී..මම ටෙස්ට් කළා....දවසේ ඇවිදින ගාන දැක්කම මටම පුදුමයි ...ස්මාර්ට් ෆෝන් තියෙන උන් දාගනින් ඕක මින්න නියම ඇප් එකක් තියෙනවා S Health කියල ෆෝන් එක අරගෙන ඇවිදිනකොට විතරු එකේ මෙෂර් වෙන්නේ
S Health for non-samsung
https://play.google.com/store/apps/details?id=s.health.app&hl=en
Noom Walk Pedometer: Fitness
https://play.google.com/store/apps/details?id=com.noom.walk&hl=en


හෙට වැඩ ගොඩක් තියෙනවා බන් කරන්න![]()
මටත්..... ඒත් ඊයේ පන්සල් යන්න බැරි උන නිසා අද යන්න ඕනා..... 
ahh...kukulani
ada koodu walada?
අර බඩා.. (ඌ තමා)
කෝල් කරලා මගෙ ෆෝන් එක කෑවා...දැන් ඒක ඉවරයි....
![]()