EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් කෝල් කරලම කිව්වා බෝතලේ ගැන :dull: මට නිකන්ම පාවා දෙවුනා :baffled: හූනෝ ගේ තාත්ත දීල තියෙන්නේ

    :frown: අපෝ ආයේ මුකුත් කියන්නේ නෑ... උඹේ කටට බ්‍රේක් නෑ..... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අපෝ ආයේ මුකුත් කියන්නේ නෑ... උඹේ කටට බ්‍රේක් නෑ..... :angry:

    ආ එහෙමද ? :frown: එහෙනම් අර අරක *ට්ටු කියනවා හොඳේ ? :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ....... :(:(:(
    හොර කොපි වලට අප්ඩේට් එන්නේ නෑ සහෝ...:no::no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දවසේ ඇවිදින ගාන දැක්කම මටම පුදුමයි ...ස්මාර්ට් ෆෝන් තියෙන උන් දාගනින් ඕක මින්න නියම ඇප් එකක් තියෙනවා S Health කියල ෆෝන් එක අරගෙන ඇවිදිනකොට විතරු එකේ මෙෂර් වෙන්නේ :yes:

    S Health for non-samsung

    https://play.google.com/store/apps/details?id=s.health.app&hl=en

    Noom Walk Pedometer: Fitness
    https://play.google.com/store/apps/details?id=com.noom.walk&hl=en
    ඕක වැරදී..මම ටෙස්ට් කළා....:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර බඩා.. (ඌ තමා:yes:)

    කෝල් කරලා මගෙ ෆෝන් එක කෑවා...:angry::angry: දැන් ඒක ඉවරයි....:frown:
     
    Status
    Not open for further replies.