EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යෙප්..යෙප්....
    බට් චීත්තයක් නෙවෙයි......
    ටයිට් ට්‍රව්සර් එකක්.....
    කොස්මෙටික් ට්‍රීට්මන්ට් එකක් දත් වල.....
    කෙල්ලො දෙන්නට ඕටී දීල එන්න කිව්ව වැඩේට සහය දක්වන්න.....

    ඔව් ඉතින් කෙල්ලෝ දෙන්නා ඕ.ටී නොදැම්මොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ ටයිට් දේවල් දැකල :lol: දැන් රිදිලා මරු කියවයි :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10361330_10206370576770216_421332219920736662_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඉතින් කෙල්ලෝ දෙන්නා ඕ.ටී නොදැම්මොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ ටයිට් දේවල් දැකල :lol: දැන් රිදිලා මරු කියවයි :P

    ටයිට් දැක්කම කොහොමත් ඕක ශක්තිමත් වෙනවා තමා :lol:

    මුගේ බන් :rofl:
    මට ඔබතුමාට තරම් මෝල්තාවක් මට නොමැත......
    ඔබතුමා ගේ මෝලතාව ගැන තවත් මෙහි ප්‍රසිද්ධියේ කිව නොහැක.....
    මක්නිසා ද අප මිතුරන් වන බැවිනි........:dull:

    එනිසා ගූ පනිට්ටුවට පයින් නොගසා සිටීම ඔබතුමා ගේ ම ශ්‍රී විභූතිය පිණිස ම හේතුවන බව වටහා ගනිත්වා!!!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මේ කියල තියෙන්නේ කිඹුලට පයින් ගහන්න එපා කියල නේද?:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කියල තියෙන්නේ කිඹුලට පයින් ගහන්න එපා කියල නේද?:confused:
    නෑ....
    උඹේ ලැපට සහ ඒකේ තියන හාඩ් එකට පයින් ගහන්න එපා කියලා.....
    මොකද අපි දන්න තරමින් ප්‍රසිද්ධ වැසිකිළියක් වගේ ඒ දෙක ම.....
    මාසෙකට පණහක වැල බාන එකෙක්ගේ හාඩ් එක ගැන කියම් කතා ද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ඔබතුමාට තරම් මෝල්තාවක් මට නොමැත......
    ඔබතුමා ගේ මෝලතාව ගැන තවත් මෙහි ප්‍රසිද්ධියේ කිව නොහැක.....
    මක්නිසා ද අප මිතුරන් වන බැවිනි........:dull:

    එනිසා ගූ පනිට්ටුවට පයින් නොගසා සිටීම ඔබතුමා ගේ ම ශ්‍රී විභූතිය පිණිස ම හේතුවන බව වටහා ගනිත්වා!!!!!!!

    හොඳටම රිදිලා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ....
    උඹේ ලැපට සහ ඒකේ තියන හාඩ් එකට පයින් ගහන්න එපා කියලා.....
    මොකද අපි දන්න තරමින් ප්‍රසිද්ධ වැසිකිළියක් වගේ ඒ දෙක ම.....
    මාසෙකට පණහක වැල බාන එකෙක්ගේ හාඩ් එක ගැන කියම් කතා ද?

    අපි තවත් ලැප් අනාථයෝ නොවෙමු..:P
    අපි පීසී අනාථයින් වෙමු...:yes:

    3Gi2mOB.jpg

    අහෝ ලැප් අනාථයින් නොදිටි මොක්පුර.:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපි තවත් ලැප් අනාථයෝ නොවෙමු..:P
    අපි පීසී අනාථයින් වෙමු...:yes:

    3Gi2mOB.jpg

    අහෝ ලැප් අනාථයින් නොදිටි මොක්පුර.:rofl:
    මුන්ට මොන මල්ටි මොනිටර් ද බන්න්න්න්න්...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි තවත් ලැප් අනාථයෝ නොවෙමු..:P
    අපි පීසී අනාථයින් වෙමු...:yes:

    3Gi2mOB.jpg

    අහෝ ලැප් අනාථයින් නොදිටි මොක්පුර.:rofl:
    වැල බලන්න මොනිටර් දෙකක්ම.......:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන්ට මොන මල්ටි මොනිටර් ද බන්න්න්න්න්...

    මෙහ් පූසෝ...

    ඩිස්ප්ලේ පෝට් -> VGA ඇඩැප්ටර් වැඩ කරනවද?

    a5ebefe1_dptovga1.jpeg

    ඩිප්ලේ පෝට් එකේ ඇනලොග් සිග්නල් එකත් ගන්න පුලුවන්ද DVI-i ඒවගෙන් වගේ...:confused:
     
    Status
    Not open for further replies.