ow nathuwaමෙහ් පූසෝ...
ඩිස්ප්ලේ පෝට් -> VGA ඇඩැප්ටර් වැඩ කරනවද?
![]()
ඩිප්ලේ පෝට් එකේ ඇනලොග් සිග්නල් එකත් ගන්න පුලුවන්ද DVI-i ඒවගෙන් වගේ...![]()

ow nathuwaමෙහ් පූසෝ...
ඩිස්ප්ලේ පෝට් -> VGA ඇඩැප්ටර් වැඩ කරනවද?
![]()
ඩිප්ලේ පෝට් එකේ ඇනලොග් සිග්නල් එකත් ගන්න පුලුවන්ද DVI-i ඒවගෙන් වගේ...![]()

වැල බලන්න මොනිටර් දෙකක්ම.......![]()
එකසැරේ වැල දෙකක් ප්ලේ වෙද්දි ආතල් වැඩිලු![]()

ඒකට නං සිදුනා......අපි තවත් ලැප් අනාථයෝ නොවෙමු..
අපි පීසී අනාථයින් වෙමු...
![]()
අහෝ ලැප් අනාථයින් නොදිටි මොක්පුර.![]()



ඒකට නං සිදුනා......
කෘර මිනිස්සු............![]()


අපි තවත් ලැප් අනාථයෝ නොවෙමු..
අපි පීසී අනාථයින් වෙමු...
![]()
අහෝ ලැප් අනාථයින් නොදිටි මොක්පුර.![]()

නෑ....
**ය ශක්තිමත් කරන්න එන්න කිව්වා.........
දේශපාලන ශිෂ්නේ...... 
ලබ්බ. ඒක කෑවා.....අරන් දෙනවා දැන් ෆෝන් එකක්...
![]()
වෙන මුකුත් එපාද.....?? 
උඹ monitor දෙකක් පාවිච්චි කරනවද?![]()
260X එකෙන් surround setup එක්කක් Drive කරන්න පුලුවන්ද බං අලුත් ගේම්ස් වල?![]()


ඔව් ඉතින් කෙල්ලෝ දෙන්නා ඕ.ටී නොදැම්මොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ ටයිට් දේවල් දැකලදැන් රිදිලා මරු කියවයි
![]()



ඔව් බන්..
ඔය දෙකේම ගේම් ගහන්න යන්නේ නෑ බන්.. එකක් වීව් සොනික් අනික සැම්සුන් තියෙන්නේ.. සැම්සුන් තව එකක් පස්සෙ ගන්න ඕනේ..
සරවුන්ඩ් ගහන්න ගියේ නෑ බන් තේරුමක් නෑ ඒක. අනික දෙකේ රෙසොලූෂන් වෙනස්. 9800GT එකෙන් නම් ඉස්සර කොඩ් 4 එක ගහල බැලුව. එච්චර ගතියක් නෑ. ඒක නම් අවුලක් නැතුව දිව්ව.![]()

තරියෝ ..බලහ්න්කෝ බන් මරුටි ලඩ්ඩකින් මෙහා ගන්න වාහනයක් නැති හැටි![]()
