EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙහ් පූසෝ...

    ඩිස්ප්ලේ පෝට් -> VGA ඇඩැප්ටර් වැඩ කරනවද?

    a5ebefe1_dptovga1.jpeg

    ඩිප්ලේ පෝට් එකේ ඇනලොග් සිග්නල් එකත් ගන්න පුලුවන්ද DVI-i ඒවගෙන් වගේ...:confused:
    ow nathuwa :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකට නං සිදුනා......:(:(
    කෘර මිනිස්සු............:growl:

    ගනන් ගන්න එපා...

    රේන් මීටර් එක දාලා අයිකන් ටික ෆෙන්සස් එකෙන් හංගලා තියෙන්නේ.. ඩබල් ක්ලික් කරාම ගූ ගොඩ වගේ හැම තැනින්ම අයිකන් මතුවෙනවා...:sorry:

    රේන් මීටර් එක දාගෙන ගැජට් ටිකක් දාමු ඕනෙ නම් ලස්සන වෙලා තියෙන්න..:)

    https://www.google.lk/search?q=rain...-puQTlsoD4Bg&ved=0CAgQ_AUoAQ&biw=1600&bih=837
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි තවත් ලැප් අනාථයෝ නොවෙමු..:P
    අපි පීසී අනාථයින් වෙමු...:yes:

    3Gi2mOB.jpg

    අහෝ ලැප් අනාථයින් නොදිටි මොක්පුර.:rofl:

    උඹ monitor දෙකක් පාවිච්චි කරනවද? :shocked:
    260X එකෙන් surround setup එක්කක් Drive කරන්න පුලුවන්ද බං අලුත් ගේම්ස් වල?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ monitor දෙකක් පාවිච්චි කරනවද? :shocked:
    260X එකෙන් surround setup එක්කක් Drive කරන්න පුලුවන්ද බං අලුත් ගේම්ස් වල?:confused:

    ඔව් බන්..:yes:

    ඔය දෙකේම ගේම් ගහන්න යන්නේ නෑ බන්.. එකක් වීව් සොනික් අනික සැම්සුන් තියෙන්නේ.. සැම්සුන් තව එකක් පස්සෙ ගන්න ඕනේ..

    සරවුන්ඩ් ගහන්න ගියේ නෑ බන් තේරුමක් නෑ ඒක. අනික දෙකේ රෙසොලූෂන් වෙනස්. 9800GT එකෙන් නම් ඉස්සර කොඩ් 4 එක ගහල බැලුව. එච්චර ගතියක් නෑ. ඒක නම් අවුලක් නැතුව දිව්ව. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන්..:yes:

    ඔය දෙකේම ගේම් ගහන්න යන්නේ නෑ බන්.. එකක් වීව් සොනික් අනික සැම්සුන් තියෙන්නේ.. සැම්සුන් තව එකක් පස්සෙ ගන්න ඕනේ..

    සරවුන්ඩ් ගහන්න ගියේ නෑ බන් තේරුමක් නෑ ඒක. අනික දෙකේ රෙසොලූෂන් වෙනස්. 9800GT එකෙන් නම් ඉස්සර කොඩ් 4 එක ගහල බැලුව. එච්චර ගතියක් නෑ. ඒක නම් අවුලක් නැතුව දිව්ව. :yes:

    Surround ගේම් ගහන්න දරුණු GPU එකක් ඕනේ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරියෝ ..බලහ්න්කෝ බන් මරුටි ලඩ්ඩකින් මෙහා ගන්න වාහනයක් නැති හැටි :(:(

    කොරොල්ලා 100 එකක් වගේ එක්කෝ..:rolleyes:
     
    Status
    Not open for further replies.