රේඩියෝ ඇහුවද කිඹුලා දෙපාරක්ම කිව්ව ඉසුරෙඛා කියලා..![]()
ආහ් තව ඉසුරු එකා කියලත් කියවෙනවා ...අම්මෝ සහෝ..ඔයාලා පාන් ගේන්න යන්නෙත් මරුටියේද..හැමෝම ඔයාලගේ මිම්මෙන් මනින්න එපා..
ඔයාලට වගේ හැමෝටම සල්ලි නෑනේ..
පොඩි මිනිස්සුන්ට මරුටියක් කියන්නේ ඉතින් ලොකු වාහනයක්...
![]()

ඇයි කව්රුහරි ඉන්නවද සුරේඛා කියල? අර ලබු ගෙඩිගේ කතාවෙනම් හිටියද කොහෙද......![]()
සුරේඛා කියන්නේ බඩා අන්කල්ගේ පරන කැච් එකක්..
උ.වේ.ස.
ස්පෙෂල් කෙනා ඈවිත් නෑ වගේ.....
![]()

කෙල්ලෝ දෙන්නට OT එකට පොල්ල වගේ 
ඉසුරේඛා... ෆ්රිජ් නැන්දගෙ නෑයොද දන්නෑ..![]()
අම්මප මේක සුරෙකගේ ෆේක් එකද මන්ද 

![]()
‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘
‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ
පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද
පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්රී
ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා
ප්රකාශ කළේය.
http://www.lankadeepa.lk/index.php/articles/287482
![]()


අම්මප මේක සුරෙකගේ ෆේක් එකද මන්ද
ඊ-සුරේකා![]()



ආලෝ මගේ සුදු අක්කේ..............![]()




මෙහ් මාත් එක්ක කථා එපා ඉල්ලීම් දෙනකන්![]()
