EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රේඩියෝ ඇහුවද කිඹුලා දෙපාරක්ම කිව්ව ඉසුරෙඛා කියලා..:lol::lol:

මටත් ඒ නම කියවෙන්නේම එහෙමයි,..:yes:ආහ් තව ඉසුරු එකා කියලත් කියවෙනවා ...
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අම්මෝ සහෝ..:shocked: ඔයාලා පාන් ගේන්න යන්නෙත් මරුටියේද..හැමෝම ඔයාලගේ මිම්මෙන් මනින්න එපා..:sorry: ඔයාලට වගේ හැමෝටම සල්ලි නෑනේ..:dull::dull: පොඩි මිනිස්සුන්ට මරුටියක් කියන්නේ ඉතින් ලොකු වාහනයක්...:yes:

100% True..අපිට කොහෙන්ද පූසෝ මාලු...අපි යනවද මූදු?:(
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි කව්රුහරි ඉන්නවද සුරේඛා කියල? අර ලබු ගෙඩිගේ කතාවෙනම් හිටියද කොහෙද......:confused:

:yes:සුරේඛා කියන්නේ බඩා අන්කල්ගේ පරන කැච් එකක්..:dull:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    simg-mervi.jpg

    ‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘

    ‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ
    පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද
    පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී
    ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා
    ප්‍රකාශ කළේය.

    http://www.lankadeepa.lk/index.php/articles/287482

    :shocked::shocked:

    දුටුගැමුණුට ගිය කලක් :(:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුරේකා කියන්නේ බඩාගෙ පරණ කැච් එකලු !! හයියෝ සල්ලි :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලුම කලුම කලු..කට්ටම කට්ට කලු තාරාවා... Ugly duckling...:frown::frown::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ් මාත් එක්ක කථා එපා ඉල්ලීම් දෙනකන් :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ් මාත් එක්ක කථා එපා ඉල්ලීම් දෙනකන් :frown:

    දරුණුද මෙතරම්...හදවත ඔබගේ...හිනැහෙන්න දැන්වත් ඉතින්...:)
     
    Status
    Not open for further replies.