Podi Silva - පොඩි සිල්වා;17672972 said:bump
udata
මචන්ලා මම මේ පාර commerce වලින් A/L කරේ. C 2,F 1තියෙන්නේ. accounts fail
දැන් ආයෙ 2nd shy කරනවා. මට දැනගන්න ඕනි commerce වලින් BS,ECON,ICT කරන්න පුළුවන්ද කියලා.
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ ? එහෙම කරලා තියෙන අය මෙතන ඉන්නවද ?
බෑ කොමස් කරනව නම් accounts කරන්නම ඕනේ. ඔයාට ECON අතඅරින්න පුලුවන්. ඕනෙම නම් BS අතඅරින්නත් පුලුවන්.
Thanks මචන් reply එකට. එත් මචන් doentes.lk එකේ තියෙන විදියට accounts අතඇරලා කරන්න පුලුවන්නේ.
මේ PDF එකේ http://www.doenets.lk/exam/docs/ebooks/sin_commerce_vol3.pdf
"අ.පො.ස උ/පෙ විෂය සංයෝජන හා විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වූ විෂය සංයෝජන." (page 71) කියල ඇති
එකේ 6.2 වාණිජ්‍ය විෂය ධාරාව (page 73)
එකේ තියෙන විදියට BS,ECON,ACCOUNTS අතරින් කැමති දෙකක් තෝරාගෙන ඉතුරු එකට වෙන විෂයක් කරන්න පුළුවන්නේ.
matak karanna epa oya musala subject eka,mage jivithema kewa...![]()
ඔව් ඒත් ඔයා කැම්පස් එකේ කරන්න තියෙන කෝස් ගැන බැලුවද? හැමදේකටම වගේ එකව්න්ට් ඉල්ලනවා. ඒක නැත්තං ඔයාට කැම්පස් එකේදී තෝරගන්න තියන සිමාව ගොඩක් පොඩි වෙනවා. බලලා පොඩ්ඩක් ඉස්කෝලෙන් උපදෙස් ගන්න එක තමයි වැඩියහ සුදුසු.

matak karanna epa oya musala subject eka,mage jivithema kewa...![]()

ඒ මොකද?

මට කැම්පස් යන්න අදහසක් නෑ. SLIIT එකට යන්න A/L පාස් වෙන්න විතරයි ඕනි.. එහෙනම් accounts ඇතඅරින එක අවුලක් නැනේ ?![]()
hehe godak kal ban..BBF a/l kale account fail..class eken man witarai fail apo life ekath epa una e kale.epa wuna epa willata ita passe a/l kareth ne..![]()
අපරාදෙ බං. අනිත් දෙකට බී අරං ඒක එෆ් වුන එකනේ පුදුමේ. තව පාරක් ට්‍රයි කරානම් උඹ කැම්පස්. මම හිතන්නේ 2005 ට කලින් වෙන්න ඕනේ.
ne ban 2007.epa wuna ban e kale itin aye kare ne.what to do.
කමක් නෑ බං ඔය ඉලව්ව දැන් ගියදේ ගියා. ඔය ඕලේවල් ඇනගන්න කොල්ලොත් ලස්සනට හොද ජොබ් කරන්නේ.You are not right. I am assured. I can prove it. Write to me in PM, we will communicate.
Video
https://www.youtube.com/watch?v=3MzjYTIm9YQ
එහෙනම් අව්ලක් නෑ කරන්න