ලැප් එකක් ගැනීම සම්බන්දව ...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    Acer, Dell, Asus, Toshiba, Apple වලට ලංකාවේ ඉන්න agents ලා දන්නවා. Gigabyte, MSI, Lenovo, Fujitsu, Sony, Samsung, LG වලට ලංකාවේ ඉන්න agentsලා කවුද...?
    Redline technology එකෙන් ලැප් එකක් ගත්තට අවුලක් නැද්ද...?
    මේ අයගෙන් warranty claim කරන්න ගියාම කරදරයිද...?

    mcentre.lk [Acer Agent]
    mysoftlogic.lk [Dell Agent]
    www.epsi.lk [Asus Agent]
    www.jkoa.com [Toshiba Agent]
    futureworld.com.lk [Apple Agent]
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මෙයාගෙන් හරියටම අහලා දැනගන්න......

    profilepic1489_2.gif
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මෙන්න මෙයාගෙන් හරියටම අහලා දැනගන්න......

    profilepic1489_2.gif

    මෙයාලගේ වෙබ් එකේ ලැප් ගැන details නැනේ....(තියන ලැප් , price).
    අපි වගේ colombo වලින් පිට ඉන්න අයට ඒ නිසා අමාරුයි. මොකද අපි ගන්න ලැප් එක ගැන ඔක්කොම බලලා කෙලින්ම ගන්න බලගේනනේ එන්නේ...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    EPSI Asus agent da unge warrenty service eka kohomada?
    kiyanna tharam awulak na :nerd:

    habai ekak puluwannam fujitsu ekak hoyaganna balapan. ewage hardware qualiity uparimayi :nerd: japan badune :P

    gigabyte lenovo normal.:dull: msi hodai gaming walata :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව


    මෙයාලගේ වෙබ් එකේ ලැප් ගැන details නැනේ....(තියන ලැප් , price).
    අපි වගේ colombo වලින් පිට ඉන්න අයට ඒ නිසා අමාරුයි. මොකද අපි ගන්න ලැප් එක ගැන ඔක්කොම බලලා කෙලින්ම ගන්න බලගේනනේ එන්නේ...

    කෝල් එකක් දීලා අවශ්‍යතාවය කියන්න...... එතකොට එයා විස්තර එවයි........
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    kiyanna tharam awulak na :nerd:

    habai ekak puluwannam fujitsu ekak hoyaganna balapan. ewage hardware qualiity uparimayi :nerd: japan badune :P

    gigabyte lenovo normal.:dull: msi hodai gaming walata :D

    මාත් හිතනවා Fujitsu ලැප් හොදයි කියලා. මොකද Fujitsu ලැප් අවුරුදු ගණන් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන දෙතුන් දෙනෙක්ම හම්බවුනා. හැබැයි මේ සේරම ගෙන්නපුවා. දැනට Takas.lk එකේ Fujitsu ලැප් තියනවා. එත් agentලා කවුද කියලා නම් දන්නේ නැහැ.