EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපිට කොහෙන්ද අයියෝ අයි පෝං !

අනේ නිකන් යන්න...ඔයාලට ඊට වඩා හොඳ ඒවා ඇති...එනව මට පල් එක දාන්න..:angry::growl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අම්මේහ්....
බට් පුරුදු වෙන්න ඕන වගේ බං ආයෙම....:sorry:

මට හොද එකක් කියන්නට එයි.....
ආයේ ළිදේ දාන්න බැරි නිසා නොකියමි.....

කමක නෑ...කියමු බලන්න...ඒකත් අහගන්න...:P
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද sleeping day :yes: අපි වගේ බස් රථයේ යන එන ඈයින්ට ටච් එකෙන් කෝල්ස් ගන්න ටිකක් අමාරුනේ .:yes::yes:

    නියම ආතල් හම්බෙන්නේ sms එකක් ගහද්දි...... ගහන්නේ එක අකුරක් වදින්නේ තව එකක්...... :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තටම එකක තියෙන සැප පහසුව කියලා වැඩක් නෑ අප්පා..... බැටරි බහින්නේ කලාතුරකින්......

    ඒකනන් සහතික ඇත්ත...මේ මගුලේ තියෙන එකම අවුල මටනන් ඉක්මනට බැටරි ඩෙඩ් වෙන එක..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඈයි වොශ් රූම් ගියාම සෙල්ෆී ගහන්න

    මම කොහේ ගියත් ගෙදර ඇවිත් තමයි වොශ් රූම් යන්නේ...ඒ නිසා පික්ස් ගන්නේ නෑ..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද sleeping day :yes: අපි වගේ බස් රථයේ යන එන ඈයින්ට ටච් එකෙන් කෝල්ස් ගන්න ටිකක් අමාරුනේ .:yes::yes:

    :Dඅද පොඩ්ඩෝ දෙන්නට වැඩ ඇති...:love:
     
    Status
    Not open for further replies.