අපිට කොහෙන්ද අයියෝ අයි පෝං !
අනේ නිකන් යන්න...ඔයාලට ඊට වඩා හොඳ ඒවා ඇති...එනව මට පල් එක දාන්න..


අපිට කොහෙන්ද අයියෝ අයි පෝං !


අම්මේහ්....
බට් පුරුදු වෙන්න ඕන වගේ බං ආයෙම....![]()
හලෝ...අද නිවාඩුද?කෝල්ස් ගන්න අවුලක් නෑ නේ..මටනන් ok..
![]()
අපි වගේ බස් රථයේ යන එන ඈයින්ට ටච් එකෙන් කෝල්ස් ගන්න ටිකක් අමාරුනේ .

ඈයි වොශ් රූම් ගියාම සෙල්ෆී ගහන්නහලෝ...අද නිවාඩුද?කෝල්ස් ගන්න අවුලක් නෑ නේ..මටනන් ok..
![]()
අනේ නිකන් යන්න...ඔයාලට ඊට වඩා හොඳ ඒවා ඇති...එනව මට පල් එක දාන්න..![]()





අම්මේහ්....
බට් පුරුදු වෙන්න ඕන වගේ බං ආයෙම....
මට හොද එකක් කියන්නට එයි.....
ආයේ ළිදේ දාන්න බැරි නිසා නොකියමි.....

අනේ නිකන් යන්න...ඔයාලට ඊට වඩා හොඳ ඒවා ඇති...එනව මට පල් එක දාන්න..![]()
අද sleeping dayඅපි වගේ බස් රථයේ යන එන ඈයින්ට ටච් එකෙන් කෝල්ස් ගන්න ටිකක් අමාරුනේ .
![]()

ඇත්තටම එකක තියෙන සැප පහසුව කියලා වැඩක් නෑ අප්පා..... බැටරි බහින්නේ කලාතුරකින්......

ඒකනන් සහතික ඇත්ත...මේ මගුලේ තියෙන එකම අවුල මටනන් ඉක්මනට බැටරි ඩෙඩ් වෙන එක..![]()

ඈයි වොශ් රූම් ගියාම සෙල්ෆී ගහන්න

අද sleeping dayඅපි වගේ බස් රථයේ යන එන ඈයින්ට ටච් එකෙන් කෝල්ස් ගන්න ටිකක් අමාරුනේ .
![]()
අද පොඩ්ඩෝ දෙන්නට වැඩ ඇති...
නියම ආතල් හම්බෙන්නේ sms එකක් ගහද්දි...... ගහන්නේ එක අකුරක් වදින්නේ තව එකක්......![]()


ඔය වැඩේනම් කරන්නම බැහැ බස් එකේ යද්දී![]()