EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඒ කියන්නෙ උබ සන්ජියාගෙනුත් ගාන කපනවා:oo:

    වෙදගමත් බන් වෙද මහත්වරු බර ලොට් එකක් ඉන්නවා නේද?

    එක පාරක් අපේ ආච්චි ලෙස්සලා වෑටිලා කොන්දෙ ඈටයක් පිපුරුවා, අපි මරදන්කඩවල වෙද මහත්තයා ගාවට එක්කන් ගියේ වෑන් එකේ සීට් ගලවලා බිම නිදි කරවලා, උබලට කියන්න ගෙදර ඈවිත් ආච්චි වෑන් එකෙන් බෑස්සා අපේ අතක්වත් අල්ලන්නෙ නෑතුව තනියම

    අර වැල්ඩින් වේද මහත්තයද ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හේ හේ ..

    :cool:

    ගැහැණු වීමේ එක ප්‍රධානතම අවාසියක් !!

    සහතික ඇත්ත....:(

    Use this...:rolleyes:

    goGirl_prodShot3_hp.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නෙ උබ සන්ජියාගෙනුත් ගාන කපනවා:oo:

    වෙදගමත් බන් වෙද මහත්වරු බර ලොට් එකක් ඉන්නවා නේද?

    එක පාරක් අපේ ආච්චි ලෙස්සලා වෑටිලා කොන්දෙ ඈටයක් පිපුරුවා, අපි මරදන්කඩවල වෙද මහත්තයා ගාවට එක්කන් ගියේ වෑන් එකේ සීට් ගලවලා බිම නිදි කරවලා, උබලට කියන්න ගෙදර ඈවිත් ආච්චි වෑන් එකෙන් බෑස්සා අපේ අතක්වත් අල්ලන්නෙ නෑතුව තනියම

    හොරිවිල ඉන්න වෙද මහත්ත්යා. එයා තමා කැඩුම් බිඳුම් වෙදකම් ගොඩක් කරන්නේ.

    මරදන් කඩවල යන්න බයයි. හරිගිය අය වගේම වැරදුන අයත් ගොඩක් ඉන්නවා අපි අඳුරන. කොන්දට බෙහෙත් කරලා කාටිලේජ් ඩැමේජ් වෙච්ච එක්කෙනෙක් ඉන්නවා අම්මල ඊයෙ බලන්න ගිහිල්ල ආවේ. :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    squatting pan නැතුව කොමෝඩ් හයිකරලා අපේ අය තව තවත් අපිරිසිදු උනා විතරයි !
    හරියට antiseptic use කරන්නේ නැහැ , dry commode සීට් එකක් කියන්නේ හීනයක් !!
    අපේ හොස්පිටල් වල නම් ස්ටාෆ් ටොයිලට් දැන් හදන්න ඉල්ලන්නේ squatting pan දාල

    :yes::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෑන් උබට මොනාද ඕනෙ කරන ඈප්:rolleyes:

    ගොඩක් එව්වා තියනවා ඕනෙවෙන..

    එලෙක්ට්‍රොඩ්‍රොයිඩ් එක එහෙම තියනවද?

    තව ගොඩක් ඒවා තියනවා PIC/ARM ප්‍රෝග්‍රැමින් වලට උදව් වෙන. ගෙදරදි නෙමේ කොහේ හරි ගියාම තමා ඒවා ඉතින් ඕනෙ වෙන්නේ..

    ඉස්සරහට ටිකක් ඉගෙන ගන්නත් ඇන්ඩ්‍රොයිඩ් කට්ටක් ගන්න එක හොඳයි.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොරිවිල ඉන්න වෙද මහත්ත්යා. එයා තමා කැඩුම් බිඳුම් වෙදකම් ගොඩක් කරන්නේ.

    මරදන් කඩවල යන්න බයයි. හරිගිය අය වගේම වැරදුන අයත් ගොඩක් ඉන්නවා අපි අඳුරන. කොන්දට බෙහෙත් කරලා කාටිලේජ් ඩැමේජ් වෙච්ච එක්කෙනෙක් ඉන්නවා අම්මල ඊයෙ බලන්න ගිහිල්ල ආවේ. :sorry:

    හරිඳු කියන කතාව ඇත්ත...වැරදිච්ච අයත් ඉන්නව ඒ වෙද මහත්තයා ගාවට ගිහින්...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොන් අලියගේ අලිච්චිට එකක් අරන් දීපිය..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹලා වගේ ඩිවලොපින් කරන උන්ට එහෙමත් එකක් තියේ නෙහ්හ්........ :oo:

    ඇන්ඩ්‍රොයිඩ් එව්වා මං මොකුත් දන්නේ නෑ තම.. ඒවුනාට පස්සට නම් ඕන වෙනවා. අනිත් එක එක ඇප් කෑලි ගොඩක් තියනවා ඕන වෙන..:yes:
     
    kingdewi

    Well-known member
  • ඇන්ඩ්‍රොයිඩ් එව්වා මං මොකුත් දන්නේ නෑ තම.. ඒවුනාට පස්සට නම් ඕන වෙනවා. අනිත් එක එක ඇප් කෑලි ගොඩක් තියනවා ඕන වෙන..:yes:

    පස්සට උවමනා වෙන ඇප්ස් :rolleyes:
     
    Status
    Not open for further replies.