ඒ කියන්නෙ උබ සන්ජියාගෙනුත් ගාන කපනවා
වෙදගමත් බන් වෙද මහත්වරු බර ලොට් එකක් ඉන්නවා නේද?
එක පාරක් අපේ ආච්චි ලෙස්සලා වෑටිලා කොන්දෙ ඈටයක් පිපුරුවා, අපි මරදන්කඩවල වෙද මහත්තයා ගාවට එක්කන් ගියේ වෑන් එකේ සීට් ගලවලා බිම නිදි කරවලා, උබලට කියන්න ගෙදර ඈවිත් ආච්චි වෑන් එකෙන් බෑස්සා අපේ අතක්වත් අල්ලන්නෙ නෑතුව තනියම
අර වැල්ඩින් වේද මහත්තයද ?









