EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බං. අම්මලා තාත්තලා අපිව එහෙම ගෙනිච්චේ නෑ නේ. අනිත් එක මට නම් ඇඟ හිරි වැටෙනවා එහෙම ගෙනියනකොට.. :dull:

    ඇහුවොත් කියයි එක තම දැන් ට්‍රෙන්ඩ් එක කියලා......... අනේ උකේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලා වරෙන්කො එහෙමත් එකක් තියේද පීක් ටයිම් & ඕෆ් පීක් ටයිම්......? :dull:

    :yes: එකෙන්ම තියෙනවා..... ඔය ටයිම් බෑන්ඩ් නැති 10GB එක තියෙනවා 999/= මාසෙට..... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද උයන්න එලවළු නෑ කියල කඩෙන් කමු කිව්වා...... මමත් හා කිව්වා....... ගෙනාවා කෑම එකක්....... ටහිකේ එකෙත් එළවලු නෑ කියහන්කෝ ඉතින්...... පරිප්පු, අල තෙම්පරාදුව, චිකන්, මැල්ලුම් & පපඩම්.......

    නෑ තමා.. ඊයෙ එකක් කෑවා.. ඔය සෙතේමයි.. එලෝලු නෑ.:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ko meh kimbul thadiya ? :eek: iye ot eka kello dennata denna wei kiyala clinc eka wahuwada danne ne :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ තමා.. ඊයෙ එකක් කෑවා.. ඔය සෙතේමයි.. එලෝලු නෑ.:dull:

    එක අතකින් කඩකාරයොත් මොනා කියල කරන්නද බං උනුත් ට්‍රයි කරන්නේ මොනාහරි කවලා අපේ බඩගින්දර නැති කරන්නනේ......
     

    kingdewi

    Well-known member
  • Ko meh kimbul thadiya ? :eek: iye ot eka kello dennata denna wei kiyala clinc eka wahuwada danne ne :lol:


    තඩියා අද දේශපාලන රැස්වීමක අමතනවද මන්ද ?

    එක අතකින් කඩකාරයොත් මොනා කියල කරන්නද බං උනුත් ට්‍රයි කරන්නේ මොනාහරි කවලා අපේ බඩගින්දර නැති කරන්නනේ......

    මොනාහරි කවල ගාන කඩාගන්න !:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ තමා.. ඊයෙ එකක් කෑවා.. ඔය සෙතේමයි.. එලෝලු නෑ.:dull:

    එලවලුවල ගනන්වල හැටියට බත් එකකින් ලාබ ගන්න බැරුව ඇති...අනික එලවලු හරි හිඟයි මේ දවස්වල...පහුගිය ටිකේ වැස්ස නිසා...තව සතියක් විතර යද්දි කන්න වෙන්නේ අල බතල,කොස් දෙල්,කෙහෙල්මුව විතරයි...
     
    Status
    Not open for further replies.