EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: එකෙන්ම.... හැබැයි ඕක කඩන දවසක් කියලා..... එදාට උඹ එනවා කිව්වොත් තමා පුදුමේ...... :lol:

    :P
    හරි ඒක එදාට බලමුකෝ..
    හැලපයා තෝ.. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කොලු පැංචෙක් බං..... :(



    :( අමාරුවක් නැතුව ඈති...... බෆර් එකේ වැදුනේ..... හොද වෙලාවට බස් එක හෙමින් ආවේ..... අම්මෝ මගේ ඔලුව කැක්කුමයි බං...... :dull: ලේ වත් ආවේ නෑ.... තැල්මට සිහි නැති වෙන්න ඈති...... :dull:

    ලමයට මොනවා හරි වෙනවා දැක්කා නම්.... ආයේ වාහනයක් අතට ගන්න එකක් නෑ මම..... :( :(

    සිරාවට ඒ ලමයගේ දෙමාපියන්ට $^%&@*(^$^%@&*( වන්න ඕනා බං...... :angry: බලපන් දැන් අර බස් එකේ ඩ්‍රයිවර් අමාරුවේ....... :angry::angry:

    :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩක් නෑ කියලා පැත්තක ඉන්න ඒ ඩ්‍රයිවර් මනුස්සයා උදේ පාන්දර මරාලෙක හිරවුනා...... ඒ පොඩ්ඩාගේ කට්ටිය මොකද කරේ එතන විලාප දෙන්න ඇති ඩ්‍රයිවරයා මරණන් හදන්න ඇති.....

    ඔව් ඉතිං. හැප්පුනොත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ. සියදිවි නසාගන්න මොකෙක් හරි වාහනේකට පැන්නත් එලෝපු එකාගේ වරද.. :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද මොඩල් එක අයියේ



    520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
    ශශීගෙ ඈන්ඩ්‍රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි

    520 රොක්ස්.... ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked:
    පිස්සු උකන අම්මලා තාත්තලා බං. උන්ගේ ඕපදූප කතා කර කර ඉන්න ඇති. සිරාවට ඉතිං වැරැද්දක් නැතත් බස්කාරයා ඉවරයි නේ. අනිවා ඇතුලේ. ඌ නන්නතාරයි දවස් ගානකට.. :dull:

    ඔව් ඒක ඇත්ත...සමහර පොඩි පැටව් ඉන්නවා අතින් අල්ලන් හිටියත් අත ඇරලා දුවනවා...හොඳ අවධානයෙන් ඉන්න ඕනේ පොඩි කට්ටිය එක්ක ඉද්දි...
     

    kingdewi

    Well-known member
  • ඔව් ඒක ඇත්ත...සමහර පොඩි පැටව් ඉන්නවා අතින් අල්ලන් හිටියත් අත ඇරලා දුවනවා...හොඳ අවධානයෙන් ඉන්න ඕනේ පොඩි කට්ටිය එක්ක ඉද්දි...

    බබාට අපේ අත අල්ලගන්න නොදී අපි බබාගේ අතින් අල්ලගන්න ඕන !
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද උයන්න එලවළු නෑ කියල කඩෙන් කමු කිව්වා...... මමත් හා කිව්වා....... ගෙනාවා කෑම එකක්....... ටහිකේ එකෙත් එළවලු නෑ කියහන්කෝ ඉතින්...... පරිප්පු, අල තෙම්පරාදුව, චිකන්, මැල්ලුම් & පපඩම්.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහනකොටත් ඇඟ සීතල වෙනවා බන්. මෝඩ අම්මල තාත්තල :angry::angry:

    ඇයි දැං පොඩි එවුංව බාස්කට් එකේ දාගෙන බෑග් එක වගේ උස්සන් යන්නේ. මට පෙන්නන්නම බැරි සීන් එකක් ඒක... :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඒක ඇත්ත...සමහර පොඩි පැටව් ඉන්නවා අතින් අල්ලන් හිටියත් අත ඇරලා දුවනවා...හොඳ අවධානයෙන් ඉන්න ඕනේ පොඩි කට්ටිය එක්ක ඉද්දි...

    බබාට අපේ අත අල්ලගන්න නොදී අපි බබාගේ අතින් අල්ලගන්න ඕන !

    ඇරපං ඉන්දික අයියේ කට පැණි බූන්දියක් දාන්න. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උයන්න එලවළු නෑ කියල කඩෙන් කමු කිව්වා...... මමත් හා කිව්වා....... ගෙනාවා කෑම එකක්....... ටහිකේ එකෙත් එළවලු නෑ කියහන්කෝ ඉතින්...... පරිප්පු, අල තෙම්පරාදුව, චිකන්, මැල්ලුම් & පපඩම්.......

    දැං ඇයි අපිට ඕක කියන්නේ..:P

    මරු කියවයි දැං ඇවිල්ලා...
     

    kingdewi

    Well-known member
  • ඇයි දැං පොඩි එවුංව බාස්කට් එකේ දාගෙන බෑග් එක වගේ උස්සන් යන්නේ. මට පෙන්නන්නම බැරි සීන් එකක් ඒක... :angry:

    කැන්ගරු bag එක නම් දැන් නිර්දේශ කරනවා . හැබැයි බබා පපුවට ටච් වෙන්න ඕන :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට....... කඩේ බඩු මල්ල වගේ.......

    ඔව් බං. අම්මලා තාත්තලා අපිව එහෙම ගෙනිච්චේ නෑ නේ. අනිත් එක මට නම් ඇඟ හිරි වැටෙනවා එහෙම ගෙනියනකොට.. :dull:
     

    kingdewi

    Well-known member
  • හීල නෙමෙයි. උදේ ඉතුරුවෙච්චා..
    :P

    :rofl::rofl:
    සිරාවට....... කඩේ බඩු මල්ල වගේ.......

    ශික් !
    ඇරපං ඉන්දික අයියේ කට පැණි බූන්දියක් දාන්න. :yes:
    :rofl:
    දැං ඇයි අපිට ඕක කියන්නේ..:P

    මරු කියවයි දැං ඇවිල්ලා...

    :P:P:P
     
    Status
    Not open for further replies.