EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුණ පු* කරගෙන ඉන්න එපා යකෝ......

    කවදාවත් නැති විදියට එපාම එපා වෙලා ඉන්නේ.
    තිරණය්ක් ගත්තා. රස්සාවෙන් අස් වෙන්ට.
    අනිවා ඩෙෆා!. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද සීන් එක? සඳුදා විතරයි කිව්වා නේ ඉන්නේ. මම E-Channeling බැලුවා.

    ඔව් සඳුදා විතරලු....... මෙයාලගේ අක්කවත් දවසක් නවලෝක එකටත් එක්ක ගියා පෙන්වන්න ඒ ඩොක්ට ටම......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කෝල් ඈවිල්ලද....?? :rolleyes: වගකීමෙන්ද කියන්නේ......?? :confused:

    කෝල් එන්නේ නැති ෆෝන් තියාගන්නේ අහවල් දේකටද බං........ මම සාක්කි එදා මම උගේ ෆෝන් එකේ ගේමක් ගහලත් බැටරිය හෙලවුනේවත් නෑ..... එකට මගේ එකේ........ fb එකට ගියත් 10% විතර බහිනවා සටසට ගාලා.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්.......? ඒ මොකද.......? :confused::confused:

    කවදාවත් කිසි දෙයක් මීට කලින් ඉල්ලලා නෑ.
    ඉල්ලපු එක දෙයක් දුන්නේ නෑ. කාලය ඉල්ලුවා.
    මට වඩා පස්සේ ආපු එවුන්ට ඉල්ලන්නත් කලින් එක එක දේවල් දෙනවා නම්.
    අවුරුදු ගානක් එකම තැන නම්. මම දැනට ඉන්න තැනට වඩා qualified නම්,
    යන්නේ නැතුව වෙන මොකක් කරන්නද?
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවදාවත් නැති විදියට එපාම එපා වෙලා ඉන්නේ.
    තිරණය්ක් ගත්තා. රස්සාවෙන් අස් වෙන්ට.
    අනිවා ඩෙෆා!. :yes:

    :shocked: මේ මගුල් නම් නටන්න එපා...... :angry: ආයේ මහින්ද මාමා ආවොත් හිගා කන්නයි වෙන්නේ..... ඒ නිසා ඔය ජොබේ හිටු ඉවසලා..... දැන් රස්සා නෑ හොයන්න...... :angry: :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: කෝල් ඈවිල්ලද....?? :rolleyes: වගකීමෙන්ද කියන්නේ......?? :confused:

    දවසෙම වයිෆයි, ඔන් කරං හිටියොත් පැය 24ක් තියෙනවා. ඩේටා ඔන් කරලා නම් පැය 14ක් වගේ තමා. කෝල් විතරක් නම් බලලා නෑ. දවස් 03ක් නම් සුවර්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවදාවත් කිසි දෙයක් මීට කලින් ඉල්ලලා නෑ.
    ඉල්ලපු එක දෙයක් දුන්නේ නෑ. කාලය ඉල්ලුවා.
    මට වඩා පස්සේ ආපු එවුන්ට ඉල්ලන්නත් කලින් එක එක දේවල් දෙනවා නම්.
    අවුරුදු ගානක් එකම තැන නම්. මම දැනට ඉන්න තැනට වඩා qualified නම්,
    යන්නේ නැතුව වෙන මොකක් කරන්නද?
    :yes:

    තව කල්පනා කරපන් මේ ගන්න තීරණේ හරිද කියලා...... ඒ වගේම වෙන තැනක ජොබක් සෙට් කරගන්නේ නැතුව ඉක්මන් වෙන්නත් එපා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මේ මගුල් නම් නටන්න එපා...... :angry: ආයේ මහින්ද මාමා ආවොත් හිගා කන්නයි වෙන්නේ..... ඒ නිසා ඔය ජොබේ හිටු ඉවසලා..... දැන් රස්සා නෑ හොයන්න...... :angry: :frown:

    :dull: උඹ කියන එක හරි.

    ඒත් රස්සා තියෙනවා. ගැලපෙන මිනිස්සුයි නැත්තේ.
    අස් වෙන එක නම් අනිවා අස් වෙනවා. දැං හම්බවෙන ඒවට වඩා රුපියක් 10ක් හරි වැඩියෙන් මිසක් අඩුව නෙමෙයි. හැබැයි අනිවා අස් වෙනවා වෙනවා වෙනවාවාවා මයි.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව කල්පනා කරපන් මේ ගන්න තීරණේ හරිද කියලා...... ඒ වගේම වෙන තැනක ජොබක් සෙට් කරගන්නේ නැතුව ඉක්මන් වෙන්නත් එපා......

    :no:
    අපෝ නෑ. හොයන් තමා යන්නේ. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: උඹ කියන එක හරි.

    ඒත් රස්සා තියෙනවා. ගැලපෙන මිනිස්සුයි නැත්තේ.
    අස් වෙන එක නම් අනිවා අස් වෙනවා. දැං හම්බවෙන ඒවට වඩා රුපියක් 10ක් හරි වැඩියෙන් මිසක් අඩුව නෙමෙයි. හැබැයි අනිවා අස් වෙනවා වෙනවා වෙනවාවාවා මයි.. :yes:

    :yes::yes::yes::yes: උඹයි මායි දෙන්නම එකම බෝට්ටුවේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරෝ.....
    ආවේගෙ ආවා කියල කෙළ මෝලෙන් කෙළිය වගේ අස්වෙන්න එපා.....
    පොඩ්ඩක් තත්ත්වෙ සාමාන්‍ය වෙනකං වත් හිටු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුටා.......! අයි හයිලි රෙකමෙන්ඩ් වින්ඩෝස් ෆෝන්ස් ෆෝ යු......... :yes::yes::yes: ගෝ ෆෝ ඉට් පුටා........

    :dull: එක තැනකින් ගෙවන්න ගන්න ඈහුවා..... 24% ක පොලියක් ඈඩ් වෙනවලු අවුරුද්දකින් ගෙවන්න ගන්න...... මට එපා උනා බං..... දැන් හෙට කොහෙන් හරි අරන් දෙන්නත් එපායේ..... :(
     
    Status
    Not open for further replies.