මුණ පු* කරගෙන ඉන්න එපා යකෝ......
කවදාවත් නැති විදියට එපාම එපා වෙලා ඉන්නේ.
තිරණය්ක් ගත්තා. රස්සාවෙන් අස් වෙන්ට.
අනිවා ඩෙෆා!.

මුණ පු* කරගෙන ඉන්න එපා යකෝ......

එහෙමද සීන් එක? සඳුදා විතරයි කිව්වා නේ ඉන්නේ. මම E-Channeling බැලුවා.
කවදාවත් නැති විදියට එපාම එපා වෙලා ඉන්නේ.
තිරණය්ක් ගත්තා. රස්සාවෙන් අස් වෙන්ට.
අනිවා ඩෙෆා!.![]()


දවස් 2 හමාරක් ලුමිය එකනම් තියෙනවා ..![]()
කෝල් ඈවිල්ලද....??
වගකීමෙන්ද කියන්නේ......?? 
කෝල් ඈවිල්ලද....??
වගකීමෙන්ද කියන්නේ......??
![]()
මොකක්.......? ඒ මොකද.......?![]()

කවදාවත් නැති විදියට එපාම එපා වෙලා ඉන්නේ.
තිරණය්ක් ගත්තා. රස්සාවෙන් අස් වෙන්ට.
අනිවා ඩෙෆා!.![]()
මේ මගුල් නම් නටන්න එපා......
ආයේ මහින්ද මාමා ආවොත් හිගා කන්නයි වෙන්නේ..... ඒ නිසා ඔය ජොබේ හිටු ඉවසලා..... දැන් රස්සා නෑ හොයන්න......

කෝල් ඈවිල්ලද....??
වගකීමෙන්ද කියන්නේ......??
![]()
කවදාවත් කිසි දෙයක් මීට කලින් ඉල්ලලා නෑ.
ඉල්ලපු එක දෙයක් දුන්නේ නෑ. කාලය ඉල්ලුවා.
මට වඩා පස්සේ ආපු එවුන්ට ඉල්ලන්නත් කලින් එක එක දේවල් දෙනවා නම්.
අවුරුදු ගානක් එකම තැන නම්. මම දැනට ඉන්න තැනට වඩා qualified නම්,
යන්නේ නැතුව වෙන මොකක් කරන්නද?
![]()
මේ මගුල් නම් නටන්න එපා......
ආයේ මහින්ද මාමා ආවොත් හිගා කන්නයි වෙන්නේ..... ඒ නිසා ඔය ජොබේ හිටු ඉවසලා..... දැන් රස්සා නෑ හොයන්න......
![]()
![]()
උඹ කියන එක හරි. 
තව කල්පනා කරපන් මේ ගන්න තීරණේ හරිද කියලා...... ඒ වගේම වෙන තැනක ජොබක් සෙට් කරගන්නේ නැතුව ඉක්මන් වෙන්නත් එපා......


මේ මගුල් නම් නටන්න එපා......
ආයේ මහින්ද මාමා ආවොත් හිගා කන්නයි වෙන්නේ..... ඒ නිසා ඔය ජොබේ හිටු ඉවසලා..... දැන් රස්සා නෑ හොයන්න......
![]()
![]()




උඹ කියන එක හරි.
ඒත් රස්සා තියෙනවා. ගැලපෙන මිනිස්සුයි නැත්තේ.
අස් වෙන එක නම් අනිවා අස් වෙනවා. දැං හම්බවෙන ඒවට වඩා රුපියක් 10ක් හරි වැඩියෙන් මිසක් අඩුව නෙමෙයි. හැබැයි අනිවා අස් වෙනවා වෙනවා වෙනවාවාවා මයි..![]()



උඹයි මායි දෙන්නම එකම බෝට්ටුවේ........මොකෝ...අහ්හ් කොකටුවනි .. ආතතියෙන් පෙලෙමි

පුටා.......! අයි හයිලි රෙකමෙන්ඩ් වින්ඩෝස් ෆෝන්ස් ෆෝ යු.........ගෝ ෆෝ ඉට් පුටා........
එක තැනකින් ගෙවන්න ගන්න ඈහුවා..... 24% ක පොලියක් ඈඩ් වෙනවලු අවුරුද්දකින් ගෙවන්න ගන්න...... මට එපා උනා බං..... දැන් හෙට කොහෙන් හරි අරන් දෙන්නත් එපායේ..... 