ඕනම වාහනේකට ගන්න පුලුවන්ද බන්.....E number ganna puluwan parana 18 - 301 wena kan wahana walata aluthin man hithanne

ඕනම වාහනේකට ගන්න පුලුවන්ද බන්.....E number ganna puluwan parana 18 - 301 wena kan wahana walata aluthin man hithanne

E number ganna puluwan parana 18 - 301 wena kan wahana walata aluthin man hithanne

no market
eth machan defender ehema balapanko patta ganan E numbers 1970 -1988 ewa 4M panalaමදි මදි.. මගෙ 1410kg - 2500cc එත් මදි වගෙ
120 මැනුවල් 2003 එක 55කට පාඩුද බන්?
මචන් මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ.....
අද උදේ මම Y60කොටයක් දැක්කා එකේ තිබුනේ EC නම්බර් එකක්......එහෙම වෙන්නේ body permit එකක් ගත්ත ඒවටද........![]()
රත්තරං;17677326 said:meka petrol machan. diesel neme. e nisa gana adui. habai yamata maru. patrol shed karayo hangenawa mewa eddi![]()

eth machan defender ehema balapanko patta ganan E numbers 1970 -1988 ewa 4M panala

Ai ban defender wala body full chater? Indian bus wage ne ban.. Mara reli godak ne tiyenne...![]()

රත්තරං;17680694 said:උබේ මොකක්ද තියෙන්නේ?
ප්රාඩෝ එකේ එහෙම ලොකු මදියක් නෑ තියල ඇරියහැකි වෙඩිල්ල වගේ 2700නුත්
120 මැනුවල් 2003 එකක් 55කට ලොවෙත් පාඩුයි. 2002/2003 මැනුවල් 48-50 අතර ගන්න, කාපු නැති හොද එකක් ඒ ගාන යන්නේ
ඔටෝ එක තව 3ක් විතර වැඩී ගාන. ඒ වගේම නොම්බරේ කේ නම් අව්රුද්ද අඩු උනාට මිල ටිකක් වැඩී. 52ක් 53ක් වගේ මැනුවල් උනත්

අවුරුදු 10 කටම 17,000Km ක් දුවල තියෙන්නේ ඒ හින්ද වෙන්න ඇති.![]()
![]()

eth machan defender ehema balapanko patta ganan E numbers 1970 -1988 ewa 4M panala
Ai ban defender wala body full chater? Indian bus wage ne ban.. Mara reli godak ne tiyenne...![]()
xtrail ekak dan thiyenne, 120yak set una exchange ekakata pora 55 kiyanawa, H number![]()

.

රත්තරං;17680813 said:ආපෝ මමත් ආසම නැති වාහනයක්
2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? බොඩිය නිකන් ටාටා 1210 එකක් වගේ
![]()

2500cc උනාටරත්තරං;17680813 said:ආපෝ මමත් ආසම නැති වාහනයක්
2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? බොඩිය නිකන් ටාටා 1210 එකක් වගේ
![]()

රත්තරං;17680839 said:ඈ බන් එක්ස්ට්රේල් එකේ 2500cc එක උබට මදි?? උබ අර H.J මහේශ් (H.J යනු හොන්ඩා ජුලෝලා බව කරුනාවෙන් සලකන්න) වගේ ගෙදර ආවට පස්සේ කෑම බෙදන්න කියලා එලවන එකෙක්ද?
අපෝ එච් නොම්බර 2003 මැනුවල් එකකට මම උපරිමම ගහන්නේ 48යි.
මේක ගත්තේ 2008 ඇලියොන් එකකුයි 15කුයි දීලා මාරුවට![]()
ඒ උනාට 60 ට වඩා 61 එකයි Off Road වලට හොදයි කියන්නේ නේද ?රත්තරං;17680844 said:.
මොන හිතකින්ද බන් 61 එකේ බෝල බෝල පෙනුමත් එක්ක කැලේ බස්සන්නේ
60නම් පදිද්දි පාර තිබ්බත් අහකින් දාල යන්නයි හිතෙන්නේ![]()