Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: මදි මදි.. මගෙ 1410kg - 2500cc එත් මදි වගෙ :P

    120 මැනුවල් 2003 එක 55කට පාඩුද බන්?

    උබේ මොකක්ද තියෙන්නේ?

    ප්‍රාඩෝ එකේ එහෙම ලොකු මදියක් නෑ තියල ඇරියහැකි වෙඩිල්ල වගේ 2700නුත්

    120 මැනුවල් 2003 එකක් 55කට ලොවෙත් පාඩුයි. 2002/2003 මැනුවල් 48-50 අතර ගන්න, කාපු නැති හොද එකක් ඒ ගාන යන්නේ

    ඔටෝ එක තව 3ක් විතර වැඩී ගාන. ඒ වගේම නොම්බරේ කේ නම් අව්රුද්ද අඩු උනාට මිල ටිකක් වැඩී. 52ක් 53ක් වගේ මැනුවල් උනත්

    zk66iq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ.....:baffled:

    අද උදේ මම Y60කොටයක් දැක්කා එකේ තිබුනේ EC නම්බර් එකක්......එහෙම වෙන්නේ body permit එකක් ගත්ත ඒවටද........:oo:

    නෑ ඉලක්කම් නොම්බර ඉංග්‍රීසි කරනවා සමහර උන් පුකේ අමාරුවට, වාහනේ මාකට් එක එතනින්ම ඉවරයි. තව ආන්ඩුවෙන් වෙන්දේසි කරපුවටත් දුන්න

    zk66iq.jpg
     
    • Like
    Reactions: Rex921

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;17677326 said:
    meka petrol machan. diesel neme. e nisa gana adui. habai yamata maru. patrol shed karayo hangenawa mewa eddi:P:P

    අවුරුදු 10 කටම 17,000Km ක් දුවල තියෙන්නේ ඒ හින්ද වෙන්න ඇති. :yes: :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17680694 said:
    උබේ මොකක්ද තියෙන්නේ?

    ප්‍රාඩෝ එකේ එහෙම ලොකු මදියක් නෑ තියල ඇරියහැකි වෙඩිල්ල වගේ 2700නුත්

    120 මැනුවල් 2003 එකක් 55කට ලොවෙත් පාඩුයි. 2002/2003 මැනුවල් 48-50 අතර ගන්න, කාපු නැති හොද එකක් ඒ ගාන යන්නේ

    ඔටෝ එක තව 3ක් විතර වැඩී ගාන. ඒ වගේම නොම්බරේ කේ නම් අව්රුද්ද අඩු උනාට මිල ටිකක් වැඩී. 52ක් 53ක් වගේ මැනුවල් උනත්

    xtrail ekak dan thiyenne, 120yak set una exchange ekakata pora 55 kiyanawa, H number :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අවුරුදු 10 කටම 17,000Km ක් දුවල තියෙන්නේ ඒ හින්ද වෙන්න ඇති. :yes: :lol:

    ඕවා ගන්න උන් පෙට්‍රල් තබ සතේකටම මායිම් කරන්නේ නෑ. ඕක වැඩිය දුවල නැත්තේ ඌ ගාව තව වාහන ඇති මචන්. පෙට්‍රල් ගහන්න බැරි උන් ඕවා දිහා බලන්නෙත් නෑ. ඒකයි අර විසෙල් ගන්න උන්ටත් කියන්නේ තෙල් ගහන්න සල්ලි නැත්නම් වාහන ගන්න එපා කියල ඒ ගානට. හොදම දේ කඩකාමරයක් අරන් කුලියට දෙන එක:lol::lol:

    zk66iq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: eth machan defender ehema balapanko patta ganan E numbers 1970 -1988 ewa 4M panala

    Ai ban defender wala body full chater? Indian bus wage ne ban.. Mara reli godak ne tiyenne... :oo:

    ආපෝ මමත් ආසම නැති වාහනයක්
    2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? බොඩිය නිකන් ටාටා 1210 එකක් වගේ

    zk66iq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    xtrail ekak dan thiyenne, 120yak set una exchange ekakata pora 55 kiyanawa, H number :dull:

    ඈ බන් එක්ස්ට්‍රේල් එකේ 2500cc එක උබට මදි?? උබ අර H.J මහේශ් (H.J යනු හොන්ඩා ජුලෝලා බව කරුනාවෙන් සලකන්න) වගේ ගෙදර ආවට පස්සේ කෑම බෙදන්න කියලා එලවන එකෙක්ද? :P:P

    අපෝ එච් නොම්බර 2003 මැනුවල් එකකට මම උපරිමම ගහන්නේ 48යි.

    මේක ගත්තේ 2008 ඇලියොන් එකකුයි 15කුයි දීලා මාරුවට:P:P:P:rofl:

    zk66iq.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17680813 said:
    ආපෝ මමත් ආසම නැති වාහනයක්
    2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? බොඩිය නිකන් ටාටා 1210 එකක් වගේ

    zk66iq.jpg

    1993 ආපු 3.5L V8 එන්ජිම තියෙන Difender එකක් හරි අලුත් 4L V8 පෙට්‍රල් එන්ජිම එන Difender එකක් හරි සෙට් උනොත් ප්‍රාඩෝ අනාතයින්ට වහ කන්න වෙන්නේ.....:P:P

    2a0n887.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17680813 said:
    ආපෝ මමත් ආසම නැති වාහනයක්
    2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? බොඩිය නිකන් ටාටා 1210 එකක් වගේ

    zk66iq.jpg
    2500cc උනාට

    ඹක ලොකේ ගොඩාක් පුසිද්ද උනේ ඹනේ මගුලක කිසිම mod ඒකක් කරන්නේ නැතුව යන්න පුලුවන් උන නිසා ඉස්සර
    අනිත් ඒක තමා ඒන්ජිම පොඩි උනාට ගියර් බොක්ස් ඒක මාර පවර් ඒකයි අදටත් ඹක මාකට්
    ඒ ඩිසයින් ඒක වෙකස් කරන්නේ නැත්තේත් ඒකයි මේකේ ඇති විස්තරේ

    2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? අද යන ගොඩාක් ඇස්කොට් වලට ඹක ගන්නේ ඇයි ඒහේනම් ආමි ඒකට ඒහේම? :confused::confused:

    20080807_07.jpg

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17680839 said:
    ඈ බන් එක්ස්ට්‍රේල් එකේ 2500cc එක උබට මදි?? උබ අර H.J මහේශ් (H.J යනු හොන්ඩා ජුලෝලා බව කරුනාවෙන් සලකන්න) වගේ ගෙදර ආවට පස්සේ කෑම බෙදන්න කියලා එලවන එකෙක්ද? :P:P

    අපෝ එච් නොම්බර 2003 මැනුවල් එකකට මම උපරිමම ගහන්නේ 48යි.

    මේක ගත්තේ 2008 ඇලියොන් එකකුයි 15කුයි දීලා මාරුවට:P:P:P:rofl:

    මෙහෙ &%&^% පාරවල් වල 70න් එහා යන්න බෑ බන්. එක්කො බස් එකක්, එක්කො ත්‍රි වීල් එකක් මොකෙක් හරි පරෙ කොටනවා අනික වන්ගු ඊයෙ පොලිස් ජීප් එක කැලෙ ගියා ලොල් මන් පෑගුවා තියලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17680844 said:
    .

    මොන හිතකින්ද බන් 61 එකේ බෝල බෝල පෙනුමත් එක්ක කැලේ බස්සන්නේ:sorry:

    60නම් පදිද්දි පාර තිබ්බත් අහකින් දාල යන්නයි හිතෙන්නේ:rofl:
    ඒ උනාට 60 ට වඩා 61 එකයි Off Road වලට හොදයි කියන්නේ නේද ? :rolleyes: