IDG ගේ වෑන් ත්රෙඩ් එක අස්සේ හිටපු ටිකට මේ ත්රෙඩ් එක අම්බානක දුර ගිහින්නේ...
චැහ්.. මට දැං නැවතුනු තැන හොයා ගන්නත් බෑනේ...

චැහ්.. මට දැං නැවතුනු තැන හොයා ගන්නත් බෑනේ...



2500cc උනාට
ඹක ලොකේ ගොඩාක් පුසිද්ද උනේ ඹනේ මගුලක කිසිම mod ඒකක් කරන්නේ නැතුව යන්න පුලුවන් උන නිසා ඉස්සර
අනිත් ඒක තමා ඒන්ජිම පොඩි උනාට ගියර් බොක්ස් ඒක මාර පවර් ඒකයි අදටත් ඹක මාකට් ඒ ඩිසයින් ඒක වෙකස් කරන්නේ නැත්තේත් ඒකයි මේකේ ඇති විස්තරේ
2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? අද යන ගොඩාක් ඇස්කොට් වලට ඹක ගන්නේ ඇයි ඒහේනම් ආමි ඒකට ඒහේම?
![]()
1993 ආපු 3.5L V8 එන්ජිම තියෙන Difender එකක් හරි අලුත් 4L V8 පෙට්රල් එන්ජිම එන Difender එකක් හරි සෙට් උනොත් ප්රාඩෝ අනාතයින්ට වහ කන්න වෙන්නේ.....
![]()


තො බයඋනාද මේවා දැකලාරත්තරං;17680995 said:
ජීව්තේටම පැදල ඇති ඕන්නම් ඩිෆෙන්ඩර් 4ක් (අලුත්ම මොඩල් නෙමේ ). ඒ 4ම සෙට් උනේ නෑ
සමාඋව මැනවි කුකුලනි
![]()
IDG ගේ වෑන් ත්රෙඩ් එක අස්සේ හිටපු ටිකට මේ ත්රෙඩ් එක අම්බානක දුර ගිහින්නේ...
චැහ්.. මට දැං නැවතුනු තැන හොයා ගන්නත් බෑනේ...



මෙහෙ &%&^% පාරවල් වල 70න් එහා යන්න බෑ බන්. එක්කො බස් එකක්, එක්කො ත්රි වීල් එකක් මොකෙක් හරි පරෙ කොටනවා අනික වන්ගු ඊයෙ පොලිස් ජීප් එක කැලෙ ගියා ලොල් මන් පෑගුවා තියලා

ඒ උනාට 60 ට වඩා 61 එකයි Off Road වලට හොදයි කියන්නේ නේද ?![]()
තො බයඋනාද මේවා දැකලා
ඒවා හදන්නේ සැපපහසුවට හදන්නේ නැ බන් utility vehicle නේ මමත් පැද්දා ඒකක් ඇතිවෙනතන්ම ඒ කාලේ මට lishen වත් නැ
ආයේ බොරු කියන්න ඹනේ නැ සැපපහසුව මදි
සැපට යන්න තමා range rover ,discovery හදන්නේ මේක hard වැඩවලට

ගෙදර ආවාම බලපන් ඒතකොට තේරේයි ඇයි මේ රෙද්ද ඒච්චර මාකට් කියලාරත්තරං;17681076 said:වීඩියෝ බලන්න බෑ බන්. ඔෆිස් එකේ ඉන්නේ
![]()

moko tawama dal danawada maluwek hambune nadda tawamaadath 61 ekak dala thibba auto lanka eke

moko tawama dal danawada maluwek hambune nadda tawama![]()
Tiidek set wela thiyenawa, raththaray ayyagenuth ahuwa no answer thama, mage ganata awoth gannawa
රත්තරං;17681211 said:ඉවසලා ඉදපන්.. කුලප්පු වෙලා වාහන ගන්න එපා
![]()
nathnam kawda bola kanna denna mage daru pawulata 