Nissan Patrol Y60

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    IDG ගේ වෑන් ත්‍රෙඩ් එක අස්සේ හිටපු ටිකට මේ ත්‍රෙඩ් එක අම්බානක දුර ගිහින්නේ...:oo:
    චැහ්.. මට දැං නැවතුනු තැන හොයා ගන්නත් බෑනේ...:eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2500cc උනාට


    ඹක ලොකේ ගොඩාක් පුසිද්ද උනේ ඹනේ මගුලක කිසිම mod ඒකක් කරන්නේ නැතුව යන්න පුලුවන් උන නිසා ඉස්සර
    අනිත් ඒක තමා ඒන්ජිම පොඩි උනාට ගියර් බොක්ස් ඒක මාර පවර් ඒකයි අදටත් ඹක මාකට්
    ඒ ඩිසයින් ඒක වෙකස් කරන්නේ නැත්තේත් ඒකයි මේකේ ඇති විස්තරේ


    2500cc ඇන්ජිමෙන් ඇට කන්නද බන්? අද යන ගොඩාක් ඇස්කොට් වලට ඹක ගන්නේ ඇයි ඒහේනම් ආමි ඒකට ඒහේම? :confused::confused:

    20080807_07.jpg





    1993 ආපු 3.5L V8 එන්ජිම තියෙන Difender එකක් හරි අලුත් 4L V8 පෙට්‍රල් එන්ජිම එන Difender එකක් හරි සෙට් උනොත් ප්‍රාඩෝ අනාතයින්ට වහ කන්න වෙන්නේ.....:P:P

    2a0n887.gif



    ජීව්තේටම පැදල ඇති ඕන්නම් ඩිෆෙන්ඩර් 4ක් (අලුත්ම මොඩල් නෙමේ ). ඒ 4ම සෙට් උනේ නෑ

    සමාඋව මැනවි කුකුලනි:sorry::sorry:


    zk66iq.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17680995 said:


    ජීව්තේටම පැදල ඇති ඕන්නම් ඩිෆෙන්ඩර් 4ක් (අලුත්ම මොඩල් නෙමේ ). ඒ 4ම සෙට් උනේ නෑ

    සමාඋව මැනවි කුකුලනි:sorry::sorry:


    zk66iq.jpg
    තො බයඋනාද මේවා දැකලා
    ඒවා හදන්නේ සැපපහසුවට හදන්නේ නැ බන් utility vehicle නේ මමත් පැද්දා ඒකක් ඇතිවෙනතන්ම ඒ කාලේ මට lishen වත් නැ
    ආයේ බොරු කියන්න ඹනේ නැ සැපපහසුව මදි
    සැපට යන්න තමා range rover ,discovery හදන්නේ මේක hard වැඩවලට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    IDG ගේ වෑන් ත්‍රෙඩ් එක අස්සේ හිටපු ටිකට මේ ත්‍රෙඩ් එක අම්බානක දුර ගිහින්නේ...:oo:
    චැහ්.. මට දැං නැවතුනු තැන හොයා ගන්නත් බෑනේ...:eek:

    වෙලාවකට මටත් බෑ බන් දවස් දෙකක් මිස් උනොත්:sorry::sorry::lol:

    zk66iq.jpg
     
    • Like
    Reactions: shaminda peiris

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙහෙ &%&^% පාරවල් වල 70න් එහා යන්න බෑ බන්. එක්කො බස් එකක්, එක්කො ත්‍රි වීල් එකක් මොකෙක් හරි පරෙ කොටනවා අනික වන්ගු ඊයෙ පොලිස් ජීප් එක කැලෙ ගියා ලොල් මන් පෑගුවා තියලා

    අනිත් එක කොච්චර පරිස්සම් කලත් මොකෙක් හරි ඇවිත් අතුල්ලනවා බන්:(

    zk66iq.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තො බයඋනාද මේවා දැකලා
    ඒවා හදන්නේ සැපපහසුවට හදන්නේ නැ බන් utility vehicle නේ මමත් පැද්දා ඒකක් ඇතිවෙනතන්ම ඒ කාලේ මට lishen වත් නැ
    ආයේ බොරු කියන්න ඹනේ නැ සැපපහසුව මදි
    සැපට යන්න තමා range rover ,discovery හදන්නේ මේක hard වැඩවලට

    වීඩියෝ බලන්න බෑ බන්. ඔෆිස් එකේ ඉන්නේ :rolleyes:

    zk66iq.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17681076 said:
    වීඩියෝ බලන්න බෑ බන්. ඔෆිස් එකේ ඉන්නේ :rolleyes:

    zk66iq.jpg
    ගෙදර ආවාම බලපන් ඒතකොට තේරේයි ඇයි මේ රෙද්ද ඒච්චර මාකට් කියලා:yes: