රාජපක්ෂවරුන් රට පැනීම ඇරඹේ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන කතා නායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ දරුවන් සහ බිරිඳ අද (05) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ෂැන්හයි බලා පිටත් කර යවා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.[FONT="]අද පෙරවරු 11.35ට [/FONT][FONT="]UL846 දරන ගුවන් යානයෙන් ඔවුන් මෙරටින් පිටත්ව ගොස් ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.[/FONT]
[FONT="]මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වන බව නියත වශයෙන්ම අවබෝධකරගත් පසු රාජපක්ෂවරුන් රට හැරයාමේ නැඹුරවක් ඇති බවත් එහි පළමු පියවර ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ සිය දරුවන් සහ බිරිඳ විදේශගත කර යවා ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.[/FONT]