රාජපක්ෂවරුන් රට පැනීම ඇරඹේ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,200
    12,198
    113
    Ohio, USA
    රාජපක්ෂවරුන් රට පැනීම ඇරඹේ

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන කතා නායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ දරුවන් සහ බිරිඳ අද (05) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ෂැන්හයි බලා පිටත් කර යවා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.[FONT=&quot]අද ‍පෙරවරු 11.35ට [/FONT][FONT=&quot]UL846 දරන ගුවන් යානයෙන් ඔවුන් මෙරටින් පිටත්ව ගොස් ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.[/FONT]

    [FONT=&quot]මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වන බව නියත වශයෙන්ම අවබෝධකරගත් පසු රාජපක්ෂවරුන් රට හැරයාමේ නැඹුරවක් ඇති බවත් එහි පළමු පියවර ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ සිය දරුවන් සහ බිරිඳ විදේශගත කර යවා ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.[/FONT]


    1965043_781299981906055_7310152642176558849_n.png
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,200
    12,198
    113
    Ohio, USA
    පරාජය නියතයි - කේ.පී. රට පටවයි

    එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත පරාජයකට මුහුණ දී සිටින මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කාලයක් තමන් සෙවණේ ජීවත් වූ එල්.ටී.ටී.ඊ. සංවිධනයේ නායක කුමාරන් පද්මනාදන් නොහොත් කේ.පී. රහසිගතවම ශී‍්‍ර ලංකාවෙන් පිටකර ඇතැයි වාර්තා වේ.
    [FONT=&quot]මුලතිව් හී රැදී සිටිමින් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය උතුරු පලාතේ මෙහෙය වූ එල්.ටී.ටී.ඊ. නායකයා පසුගිය දින දෙක තුළ මුලතිව් කාර්යාලයෙහි දක්නට ලැබී නැත.[/FONT]
    [FONT=&quot]මේ අතර කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරංචිමාර්ග අනුව ඊයේ (04) මධ්‍යම රාති‍්‍රයේ තවත් පුද්ගලයන් තිදෙනෙක් සමග පැමිණි කේ. පී. [/FONT][FONT=&quot]VIP දොරටුව හරහා ගුවන් තොටුපොළට ඇතුළු වූ බව වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]කේ.පී. පිටත් වූ ගුවන් යානය හෝ ඔහු කිනම් රටක් බලා පියාසර කලේද යන්න හෙලිදරවු වී නොමැති අතර දෙමළ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව ශක්තිමත්ව කි‍්‍රයාත්මකවන යුරෝපීය රටකට ඔවුන්ගේ ඉල්ලීම පරිදි පිටත් කරන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.[/FONT]
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    [FONT=&quot]ගොට්ටයෝ...[FONT=&quot].[/FONT]ඔ[FONT=&quot]යි....උබලගේ මහරජා ඇතුළු පිරිස උබලව [FONT=&quot]අතැරලා දාල යනවා..උබල එක්කන් යන්නේ [FONT=&quot]නැ[/FONT]..හූ[FONT=&quot]හුහු......[/FONT][/FONT] [/FONT]
    [/FONT]
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේව නම් බොරු බන් තාම කාටවත් ක්ලියර් වින් එකක් ෂුවර් නෑ මම නම් හිතන්නේ නෑ රාඡපක්ෂලා බලාපොරොත්තු අතඇරලා කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේව නම් බොරු බන් තාම කාටවත් ක්ලියර් වින් එකක් ෂුවර් නෑ මම නම් හිතන්නේ නෑ රාඡපක්ෂලා බලාපොරොත්තු අතඇරලා කියලා.

    දිනුවත් ඕකව ගහල පන්නන්න ඕනා
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපතට !
    -----------------------------------------------------------
    මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපත බලා අද උදෑසන කටුනායකින් පිටත්ව ගොස් ඇත. මෙම ගුවන් යානය පියාසර කර තිබෙන්නේ යානයේ භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන බැවින් ඒ පිළබඳ විශාල සැකයක් ගුවන් තොටුපොල බලදාරින් හට ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ විශාල කසු කුසුවක් පැතිරෙමින් තිබේ. ගුවන් යානයට මගීන් ඇතුලත් කරගන නොමැති අතර යානයේ කිසියම් වටිනා කියන දෙයක් ප්‍රවාහනය කරන්නට ඇතැයි බොහෝ දෙනා සැක කරති. ජනාධිපති රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය විටින් විට පුද්ගලික සංචාර සඳහා සීෂෙල්ස් බලා යෑම සිරිතක් කරගන තිබුණු අතර, සීෂෙල්ස් දූපත් වනාහි ලෝකයේ දූෂිත පාලකයන් මාෆියා ජාවාරම් කරුවන් තම ධනය තැන්පත් කරණා රාජ්‍යක් ලෙස කුප්‍රකටය.
    රාජපක්ෂ වරුන්ට මේ දූපත් අතරේ කිසියම් කුඩා දූපතක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සින්නක්කරව මිලදී ඇගෙන් ඇති බවටද පසු ගිය කාලයේ ආරංචි පැතිරී තිබිණි.
    ---------------------------------------------------------------------------
    ඇතුලෙන් ආවේ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,200
    12,198
    113
    Ohio, USA
    රාජපක්ෂ පවුලේ ‘රාජයෝගය' චීනයට පලායයි! :shocked::shocked::shocked:

    අනාගත රාජපක්ෂ පරම්පරාවේ එකම 'රාජයෝග' හිමිකාරයා වන ඌව පළාත් සභා මහඇමති කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට ඉහතදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල හරහා චීනයට පලාගිය බව වාර්තා වේ.
    ඔහුගේ බිරිඳ ලෙක්සිකා හා දරුවන් දෙදෙනා ඊයේ (05) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොල හරහා චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් ඇති බව විකල්ප මාධ්‍යන් විසින් ඊයේ වාර්තා කරන්නට යෙදිණ. බිරිඳ හා දරුවන් සමග ගමන් නොකළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තනියම මත්තල ගුවන් තොටුපොලින් මෙසේ පලාගොස් තිබේ.
    නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා මැතිවරණ රැලියකට සහභාගි වෙමින් ‘කටුනායක එයාර්පෝට් එක වැහුවට අපට ප්‍රශ්නයක් නෑ. අපිට පැනල යන්න ඕනනම් මත්තල තියනව' යනුවෙන් කී කියමන සනාථ කරමින් පලමු රාජපක්ෂවරයා අද දින මැතිවරණයට දින 2 ක් තිබියදී මේ ආකාරයට පලාගොස් ඇත.


    Code:
     http://sinhala.lankanewsweb.net/news/15199-2015-01-06-05-32-07