වෙල්කම් කීව මචන් .... උඹත් sail කරනවද ?math awa

වෙල්කම් කීව මචන් .... උඹත් sail කරනවද ?math awa



ඒක තමයි මචන් වැඩේ හැමෝටම හිත හදන් කරන්න බැරි රස්සාවක්මාත් පට්ටම ආස subject එකක්.. ඒත් ගෙවල් දාල යන්න බැ..

දන්න කියන එකෙක් වැඩ කරන නැවක් ආවොත් යන්න පුලුවන් බලන්න පාස් හදාගෙනජීවිතේට නැවකට නැගලවත් නෑ කියහන්කෝ........![]()

එහෙනං මට සෙට් කරපන්කෝ.......දන්න කියන එකෙක් වැඩ කරන නැවක් ආවොත් යන්න පුලුවන් බලන්න පාස් හදාගෙන![]()

එල..මගෙ කොම්පැනියෙ එකක්ද කොහෙද එනව මෙහෙට... මම බලන්නම්එහෙනං මට සෙට් කරපන්කෝ.......![]()

උබලට මොන නැව්ද සිංහලයෝජීවිතේට නැවකට නැගලවත් නෑ කියහන්කෝ........![]()

දන්න කියන එකෙක් වැඩ කරන නැවක් ආවොත් යන්න පුලුවන් බලන්න පාස් හදාගෙන![]()

එල..මගෙ කොම්පැනියෙ එකක්ද කොහෙද එනව මෙහෙට... මම බලන්නම්![]()


සොරි සොරි බන් මගේ කීවෙ මන් වැඩකරන.,,,මට නැව් තියා පාරුවක්වත් තියෙනව කියලයැමටත් කියපිය මැරුම් නොකා
![]()

එල..මගෙ කොම්පැනියෙ එකක්ද කොහෙද එනව මෙහෙට... මම බලන්නම්![]()

උඹ එහෙම නැව් වලට නගින්න යන්න එපා......බර වැඩි හින්දා නැව ගිලෙයි......උබලට මොන නැව්ද සිංහලයෝ![]()


ඔව් මචන් එක එක රටවල අය ඉන්නව...මටනම් ලන්කාවෙ අය ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ..Machan Mamath podi kaale idala kamathi commercial ship ekaka yanna eka parak hari. Ferry ekakin ehata kisima ekaka gihin na ban.
2015 di aniwa Japan and South Korea trip ekak yanna hithagena inne. Ethakotath ferry ekaka thamai yanne.
Kohomada machan experience eka? Godak welawata crew eke inne eka eka ratawal wala minissu neda? Kattiya fit eke innawada? Seamen lata godak ratawal walata visa nathuwa yanna puluwan neda?
ගානා,රෂියන්, පෝලිශ් ,යුක්රේන්, එස්ටෝනියන් ,සර්බියන් වගේ උන් එක්ක වැඩ කරලා තියෙනව.. මචන් නැවට නගින්න යද්දි විතරයි බහුතරයක් රටවලට වීසා ඕනි.නැවේ ගිහින් අපි රටක ඇවිදින්න යනවනම් ලෑන්ඩින් ප'මිට් එකක් ඉෂූ කරනව... ෆ්ලයිට් වල යනවනම් අපිටත් සාමාන්‍ය නීතිම තමයි...