⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා මේ Photos වල තියෙන්නේ දකුණු කොරියාවෙ Oeosa කියන පන්සල.මේක පිහිටලා තියෙන්නේ Pohang city එකේ.කවුරුහරි එහේ ගියොත් බලන්න යන්න වටිනවා.මේක හදලා තියෙන්නේ Jinpyeong(579 A.D. to 632 A.D.)කියන රජතුමාගේ කාලයේ.වටපිටාව හරිම සන්සුන්.පිළිම,ඇඳලා තියෙන සිතුවම් අපේ රටට වඩා ගොඩාක් වෙනස්. photos බලන්නකෝ

    picture.php

    CSC_22941.jpg

    Oh-eo-sa-555-e1326624079840.jpg

    මම ගියේනම් ගොඩක් රස්නෙ කාලෙ.එතකොට මේ වතුර අඩුවෙලා

    CSC_2275.jpg

    හෙල්ලෙන පාලමකුත් තියෙනවා:)

    CSC_2279.jpg

    මේ තව දේවල්...මම some photos internet එකෙන් ගත්ත මොකද මගේ ගාව තියෙන ඒවා upload කරන්න වෙන නිසා සහ සමාන නිසා

    DSC_2085.jpg

    මෙතන තියෙන්නේ ලොකු ඝණ්ටාරයක් සහ විශාල බෙරයක්.

    CSC_23081.jpg

    DSC_2089.jpg

    CSC_2309.jpg

    DSC_2114.jpg

    CSC_2298.jpg

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    ගියොත් අනිවා පලයල්ලා මචන් පොහෑන්ග් පෝට් එකේ ඉදන් යන්නයි එන්නයි $35ක් විතර යන්නෙ නියම තැනක් :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජීවිතේට නැවකට නැගලවත් නෑ කි‍යහන්කෝ........:dull:
    දන්න කියන එකෙක් වැඩ කරන නැවක් ආවොත් යන්න පුලුවන් බලන්න පාස් හදාගෙන :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    දන්න කියන එකෙක් වැඩ කරන නැවක් ආවොත් යන්න පුලුවන් බලන්න පාස් හදාගෙන :yes:

    මටත් කියපිය මැරුම් නොකා:dull:

    එල..මගෙ කොම්පැනියෙ එකක්ද කොහෙද එනව මෙහෙට... මම බලන්නම් ;)

    :rolleyes::dull:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan Mamath podi kaale idala kamathi commercial ship ekaka yanna eka parak hari. Ferry ekakin ehata kisima ekaka gihin na ban.

    2015 di aniwa Japan and South Korea trip ekak yanna hithagena inne. Ethakotath ferry ekaka thamai yanne.

    Kohomada machan experience eka? Godak welawata crew eke inne eka eka ratawal wala minissu neda? Kattiya fit eke innawada? Seamen lata godak ratawal walata visa nathuwa yanna puluwan neda?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල..මගෙ කොම්පැනියෙ එකක්ද කොහෙද එනව මෙහෙට... මම බලන්නම් ;)
    :)
    උබලට මොන නැව්ද සිංහලයෝ :baffled:
    උඹ එහෙම නැව් වලට නගින්න ‍යන්න එපා......බර වැඩි හින්දා නැව ගිලෙ‍යි......:dull::P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Machan Mamath podi kaale idala kamathi commercial ship ekaka yanna eka parak hari. Ferry ekakin ehata kisima ekaka gihin na ban.

    2015 di aniwa Japan and South Korea trip ekak yanna hithagena inne. Ethakotath ferry ekaka thamai yanne.

    Kohomada machan experience eka? Godak welawata crew eke inne eka eka ratawal wala minissu neda? Kattiya fit eke innawada? Seamen lata godak ratawal walata visa nathuwa yanna puluwan neda?
    ඔව් මචන් එක එක රටවල අය ඉන්නව...මටනම් ලන්කාවෙ අය ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ.. :) ගානා,රෂියන්, පෝලිශ් ,යුක්‍රේන්, එස්ටෝනියන් ,සර්බියන් වගේ උන් එක්ක වැඩ කරලා තියෙනව.. මචන් නැවට නගින්න යද්දි විතරයි බහුතරයක් රටවලට වීසා ඕනි.නැවේ ගිහින් අපි රටක ඇවිදින්න යනවනම් ලෑන්ඩින් ප'මිට් එකක් ඉෂූ කරනව... ෆ්ලයිට් වල යනවනම් අපිටත් සාමාන්‍ය නීතිම තමයි...
    …අනිවා පලයන් මචන් රවුමක් හැකියාව තියෙනවනම්.. ඒ අත්දැකීම වටිනව
    11.gif