Elakiriයේ මරා විරුද්ද සෙට් එක

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    මේ හරක් මහින්දගෙ තියෙන චන්දත් කඩනව. ඔය "හිටං" කියන වචනය පොළොන්නරුව පැති වලට ආවේනික වචනයක්. හරියට මාතර අයට තියෙන මොකෑ වගේ වචනයල්. ඒක අල්ලගෙන ඇඩ්z හදාගෙන මඩ ගහනකොට ඒ ආවෙනික වචනය තියෙන මිනිස්සුන්ගෙ ඡන්දෙ ලැබෙයිද? හරිම බොළදයි.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ හරක් මහින්දගෙ තියෙන චන්දත් කඩනව. ඔය "හිටං" කියන වචනය පොළොන්නරුව පැති වලට ආවේනික වචනයක්. හරියට මාතර අයට තියෙන මොකෑ වගේ වචනයල්. ඒක අල්ලගෙන ඇඩ්z හදාගෙන මඩ ගහනකොට ඒ ආවෙනික වචනය තියෙන මිනිස්සුන්ගෙ ඡන්දෙ ලැබෙයිද? හරිම බොළදයි.

    mokadda machan eka mun add ekaktath dalada? poddak hoyala diyanko...thawa ara kellek social media scn ekatath kiyanwalu neda ewa thiyenne fun ganan witrai kiyala
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,621
    5,474
    113
    අපිට ඔනෑ එක ජනාධිපති කෙනෙක්ගෙන් රටට එක වෑඩක්,

    මහින්ද්ගෙන් - යුද්දෙ ඉවර කර ගත්තා,
    මෛත්‍රීගෙන් තව වෑඩක් ( රටෙ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩ නගා) ගමු.


    අවසන වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    qhO4M43.jpg
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඔන්න කොල්ලනේ අද නම් හැපි නිව්ස් එකක් දෙන්න පුලුවන්.
    අද වෙනකොට MY3 ඡන්ද ලක්ෂ 12 කින් ලීඩ් කරල තියෙනව. මට හරිම සතුටුයි මචන්ල. ඇත්තෙන්ම මා ඇතුලු අපේ ටීම් එකේ ටාර්ගට් එක තිබුනෙ ලක්ෂ 10 ක ලීඩ් එකක්. හරිම මහන්සියි මචන්, අපි අද කිලෝ මීටර් 580 දිව්ව. පොඩි පොඩි අප්ඩෙට්ස් ටිකක් තියෙනව. උදේට දෙන්නම්. සැමට මෛත්‍රී කරමු.
    මෛත්‍රී යුගයක්!

    chande tiyenne hetane ban :rolleyes: ada kohomada kiyanne lead eka gana?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    mokadda machan eka mun add ekaktath dalada? poddak hoyala diyanko...thawa ara kellek social media scn ekatath kiyanwalu neda ewa thiyenne fun ganan witrai kiyala
    එකම ඇඩ් එක තමා. කිරියෙ මරාට කඩේ යන ගොඩක් රෙපියුටඩ් මෙම්බර්ස්ල ටීවී බලන්නෙ නෑනෙ. ඇත්තටම ඔලුවක් තියෙන එකෙක් අයිටීන් එකයි පජාත රූපවාහිනියයි බැලුවොත් ඒකම ඇති ඡන්දෙ නොදෙන්න,

    ඒ ඇඩ් එක හොයා ගන්න බෑ බන්.. මුන්ගෙ ගොඩක් ඇඩ් යූටියුබ් එකේ නෑනෙ බන්.. එක එක චැනල් වලින් තියෙන්නෙ.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.


    මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..


    :yes::yes:

    10% සිට 200% දක්වා කොමිස් ගහාන බුවෙක් ,

    බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිපොනියාවේ නිවාස 4ක් ,

    ගුගල් සමාගම ඇවිත් ආයෝජනයක් කරන්න මු හරකා ගුගල් සමාගමෙන් 15% කොමිස් මුදලක් ඉල්ලීම නිසා ගුගල් හැරිලා ගිහින් එක වෙන රටක සිදුකරලා .



    ලිපිනයන් :-
    5581 Homecoming, Mira Loma ,CA 91752
    15067 Preston Dr , Fontana, CA 92336
    222 Dexter St, Covina ,CA 91723
    15067 Preston Dr , Fontana,CA 92336

    radaris.com එක්සත් ජාතික පුද්ගල සෙවුම් අඩවියේ අදාල නම ඇතුලත් කිරීමෙන් ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් .

    අහිංසක අපේ රට විකුණගෙන කන මුන්ට ජන්ද නෙවේ හෙන ඉල්ලන ඕන කරන සක්කිලි වැඩ වලට මුන් විදේශ කුමන්ත්‍රණ ගැන කතා කරනවා ඇමරිකාවට බනිනවා එත් ලංකාව හුරගෙන කාලා ඇමරිකාවේ ගෙවල් හදන ඇමරිකාවේ ආතල් ගන්න මාරාගේ සහෝදර කැල නින්දිතයි අසික්කිතයි , බැසිල්ට ළමයි තුන්දෙනයි කෙල්ලෝ 2ක්යි එක කොල්ලයි මුන් තුන්දෙනාම ඉන්නේ ඇමරිකාවේ .. අනේ ලංකාවේ කට්ටකාලා වෙල් 3නෙන් 2ක් බඩගින්නේ ඉදන් ඉගෙන ගන්න අයිතිය ඉල්ලන, කොල්ලෝ කෙල්ලොන්ට බල්ලන්ට වගේ ගහන ආණ්ඩුවේ අයියලාගේ ළමයි නිදහස් අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේ ..අපේ උන්ට අධ්‍යාපනය ලබන්න අය වැයෙන් වෙන් කරන්නේ 1.6% වගේ සුළු ප්‍රමාණයක් .. මේක තමයි වෙනස් කරන්න ඕන .... ඒකාධිපති බලලොබි පවුල්වාදී ,පවුල් ආණ්ඩුව එලවා දැමිය යුතුයි ...

    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, :angry::angry:



    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    මෙන්න පවුල් සංස්ථාවේ තවත් 8ට පාස් නැති රට කන මාරාගේ බයියෙක්

    නිශාන්ත වික්‍රමසිංහ , ශිරන්තිගේ සහෝදරයා ශ්‍රී ලංකන් එයාර් සභාපති ,
    ඔහු මෙම තනතුරට පත් වන්නට පෙර සුළු තේ දළු වෙළෙන්දෙකි , අපොස සාමාන්‍ය පෙළ අසමත්ය .

    ශ්‍රී ලංකාන් එයාර් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් වී ඇත ,බිලියන 90ක පාඩුවක් මේ වන විටත් ඔහුගේ සභාපතිත්වය යටතේ රටට අත්කරගෙන තිබීම පුදුමයක් නොවේ ,

    අධ්‍යාපනයක් පළපුරුද්දක් නැති මෙවන් බයියන් හට උසස් තනතුරු ලබා දීම ලෝක විහිළුවකි ..

    මෙතන ආතල්ම සින් එක යනු නිශාන්ත පාවිච්චිකරන රෝලක්ස් අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් බව හෙළිවන්නේ ඔහුගේ නිවස සොරු බිදීම හේතුවෙනි . එහිදී නිවසේ තිබී එම ඔරලෝසුව සමග ඇමරිකන් ඩොලර් 115000 ස්ටර්ලින් පවුම් 10,500 ක් හා රුපියල් ලක්ෂ 10 සොරකම් කර තිබේ ...



    කොහෙන්ද මේ සල්ලි ඇයි සුදුසුකම් නැති බයියලාට රටේ ඉහලම තනතුරු දෙන්නේ ?

    මෙන්න අද රටේ තත්වය ...
    මහින්ද පරාජ විය යුතුමයි මහා මුදල් මංකොල්ලය පිටු දකින්න මහින්ද ගෙදර යවන්න .


    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...[/COLOR]
    Mervin%20Silva%20Bike%20Ride%202012%20Kiribathgoda%20Junction%20KTYN.jpg

    ඊරිසියාවට නෙවේ මේවා ලියන්නේ අවදානය පිණිස , අපිත් කැමති කොල්ලෝ ආතල් එකේ ජිවත් වෙනවට නමුත් අහිංසක ජනතාවගේ සම්පත් ධනය හුරගෙන කාලා ආතල් ගන්න එක අනුමත කරන්න බැ ...

    නාමල් රාජපක්ෂ ,

    උපත 1986 හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී 2010 තාරුණ්‍යට හෙටක් සභාපති වන ඔහුගේ පාවිච්චියට සදහා වාහන 22ක් පවතී . වංචාකාරී ලෙස නිතිවිභාගය සමත්විමටත් ජපුර විශ්ව විද්‍යාලයේ සුදුසු කම් කිසිවක් නොමැතිව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටද එතුමා සමත් විය සිටින බවට චෝදනා එල්ලවී තිබේ ,ජනාධිපතිවරයාගේ විධායක බලතල ආරෝපණය කරෙගෙන ඇමති මණ්ඩලය පවා හසුරවන්න මොහු කටයුතු කර තිබේ .
    තවද රටේ ක්‍රීඩා ක්ෂේතයට හා තරුණ කටයුතු දේශපාලනීය කිරීමටත් කෙලවිමටත් වග කිය යුත්තෙකි
    .
    නිලියන් ඇසුරට තදටම ප්‍රියකරන්නෙක් එය ඔබ අප සැම දන්නා රහසකි ...


    යෝෂිත රාජපක්ෂ ,


    a_015.jpg


    කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු , නිල නොලත් නා--- හමුදාපති , ඇස්ටන් මාර්ටින් වර්ගයේ සුපිරි රේසින් මෝටර් රථයක් ඇතුළුව රේසින් මොරට රථ 6ක් සහ ඔහුගේ පාවිච්චියට සදහා වාහන 20ක් පවතී , ඔහුගේ පෙම්වතිය වූ යසාරා මේවන විට ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ ඉහල තනතුරකට පත් කොට ඇත,

    පෙම්වතියේ කලින් පෙම්වතා වූ රගර් ක්‍රීඩකයෙකුගේ ඝාතනයක් සම්බන්දවද මොහු ගේ නම ඈදි ඇත ( කලින් පෙම්වතා විසින් ඇයගේ අවල් තැන උපන්ලපයක් ඇති බව මොහුට පවසා ඇත.)


    රෝහිත රාජපක්ෂ ,


    hqdefault.jpg


    ඔහු පාවිච්චි කරන සපත්තු දෙක රුපියල් 150,000 බවද මාධ්‍යට පවසා ඇත ,
    ඇස්ටන් මාටින් ලෑම්බෝගිනි වැනි සුපිරි රේසින් මෝටර් රථ 19ක් හිමි බව කියයි , එහි වටිනාකම කෝටි 90ක් පමණවේ ,


    මෙම රාජපක්ශ පුතුන් විසින් එංගලන්තයේ රැජිනගේ මාලිගාවේ සුදු අශ්වයෙක් කෝටි ගණනක මුදලකට ගෙනා ආ බව ද දැන් හෙළි වී තිබේ , මෙම අශ්වයා දැනට නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සිටි .

    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...:yes::yes:


    එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!


    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්


    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්


    mahinda_nn.jpg


    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , බය නැතුව ඉදිරිපත් වෙන elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool:

    1965043_781299981906055_7310152642176558849_n.png
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......:love:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    It appears that nobody provides a direct and a clear answer to my question mchn,
    The Sri Lankan government in power has already allocated a land extent of 20 hectares to the Chinese firm. The balance is given on 99 year lease,
    A land given on a lease of 99 year period could be considered as given the ownership of the land extent Chinese firm for ever. This is yet another instance of corruption.

    This is what Harin said about this issue: