www.flightradar24.com වෙබ් සයිට් එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් මේ අවස්ථාවේදී අහසෙ තියෙන ගුවන් යානා ප්‍රමාණය. ඒක real time update වෙන සයිට් එකක්. මෙන්න සීෂෙල්ස් වේලාවෙන් ඊයේ එරටට ගිය මිහින් ලංකා ගුවන් යානාවේ විස්තර.
ඔයාලටත් මේ වෙබ් සයිට් එකේ තියෙන ඕනෙම ගුවන් තොටුපලක් උඩ ක්ලික් කලොත් එම ගුවන් තොටුපලට ආව ගුවන් යානා මොනවද, වෙලාව ආදිය බලාගන්න පුළුවන්.
ඔයාලටත් මේ වෙබ් සයිට් එකේ තියෙන ඕනෙම ගුවන් තොටුපලක් උඩ ක්ලික් කලොත් එම ගුවන් තොටුපලට ආව ගුවන් යානා මොනවද, වෙලාව ආදිය බලාගන්න පුළුවන්.