EK Married Club-12

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි පොඩි මතවාදීමය කාරණා වගයක් ක්ලැරිෆයි කලා කිරියන්ට........
    අන්තිමේ දී මම මරා වාදියෙක් කිව්ව උන් ජබුක්......:P

    ඉයෙ එකද? නැත්නම් අද මොනවා හරි උනද මම දැක්කෙ නැහැ දැන් ආවෙ 16/හුජ්ජ කොල්ලො උබව බත් ගොට්ටෙක් කර කර යනවා දැක්කා උබෙ පොස්ට් ත්‍රෙඩ් වල දදා:lol::lol::yes: පොඩි දරුවොනෙ තාම තෙරුමක් නැහැ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉයෙ එකද? නැත්නම් අද මොනවා හරි උනද මම දැක්කෙ නැහැ දැන් ආවෙ 16/හුජ්ජ කොල්ලො උබව බත් ගොට්ටෙක් කර කර යනවා දැක්කා උබෙ පොස්ට් ත්‍රෙඩ් වල දදා:lol::lol::yes: පොඩි දරුවොනෙ තාම තෙරුමක් නැහැ :sorry:
    හොයල බලපං අර ලොරියක් කියන බුවා දාල ඇති ත්‍රෙඩ් එකක්.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්..ඔව්....
    බොට හරි දුකයි නේහ්......
    පැණි පප්පා.....:P

    නෑ බන් සිරාවට කිව්වේ :yes: පොඩි උන් නේ බන් තාම ;) සිරාවටම හරි හොඳයි එකී :yes: මම කිව්වා මොනවා හරි දෙන්නම් කියල ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බන් සිරාවට කිව්වේ :yes: පොඩි උන් නේ බන් තාම ;) සිරාවටම හරි හොඳයි එකී :yes: මම කිව්වා මොනවා හරි දෙන්නම් කියල ..
    :shocked::shocked::shocked:
    බෝනික්කේක් වගේ දරුවෙක් ද?:shocked::shocked::eek::P:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool: මොනා කරත් මඩ ගහන්න එපා බන් මල්ලි
    මඩ ගහන්නෙ නැහැ සිරාගෙ කට්ටිය කරපුවා ආපහු ඇවිත් උන්ම මඩ නා ගත්තා මිසක් විඩියො කිහිපයක්ම අවා:lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මඩ ගහන්නෙ නැහැ සිරාගෙ කට්ටිය කරපුවා ආපහු ඇවිත් උන්ම මඩ නා ගත්තා මිසක් විඩියො කිහිපයක්ම අවා:lol::lol::lol::lol:

    හ්ම්ම් හ්ම්ම් ඕන එකක්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P:P:P:P
    හා..හා......
    මේ මට නැ...
    උන්ට ගේනවා....
    හා කෝ ඉතිං......
    අපි කලුයි නේහ්:(

    දෙන්න එන්න තමා යකෝ හැදුවේ ..අහපිය :angry: නෑ එක්කෝ එපා එකී පව් උඹ බනි :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන්න එන්න තමා යකෝ හැදුවේ ..අහපිය :angry: නෑ එක්කෝ එපා එකී පව් උඹ බනි :sorry:
    මට කිව්වේ නෑ කෝල් බැක් කරන්න.....
    උඹ කොමලෙ පාල ඒකිට උන් හිටි තැන් අමතක වෙලා ද කොහෙද!!!:eek:
     
    Status
    Not open for further replies.