ඉස්සර එහෙම එකක් තිබුන වගේ මතකයි බං ඒකයි කිව්වෙ. අඩෝ පට්ට සෙනගක් බං හිටියෙ, පෝලිමේ ඉදල දැම්මෙ, මේපාරනං ගමෙන් 95%ක්වත් චන්ද වැටෙනව. ආච්චිල හිටං ගැන්සි බැහැල ගිහිං චන්දෙ දානව.

තවම ගියෙ නෑ බං 11.30 පැනලා යන්න වෙන්නේ. අදත් ඔෆිස් එකේ.![]()

හා හා එහෙමද ?? උබ මෙචර දවසක් කොහෙද හිටියේ ,, බැහැලාම වැඩ කරාද ??
හංසයා දිනුවොත් උබ මොකද කියන්නේ ??
ඇයි පුකවාලේ නෑ පුක ලොකුවට ඩැමේජ් ද දීපු පාර බලපන් එක යායට යාවෙලා ඇති පොන්සි ගේ උබ ඉතින් එදා ඉදන් ම සාටකේට ගල පුක දෙන ලොල්ලෙක් නේ
නියමයි මචං ... එක තමයි ක්රමේ ..මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව![]()
චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේmy3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර්
එද්දිත් මාව ගෙදරටම delivery කරා
![]()

මෙවර ජනපතිවරණයෙන් කවුරු ජයග්රහණය කලත් මහින්ද රාජපක්ෂ මහතගේ ධූර කාලය තවමත් නිමාවී නොමැති බැවින් එතුමගේ ඉතිරි අවුරුදු දෙකක කාල සීමාව තුලදී ජනධිපති ධූරය අහොසි කරන බව ජනාධිපතිතුමා ප්රකාශ කොට තිබෙනවා. මේ අනුව මෙවර ජනාධිපති මතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තත්, මෛත්රීපාල සිරිසේන මහතා ජය ගත්තත්, අවසාන ප්රතිඵලය වන්නේ සිරිසෙනගේ නියත පරාජය බව නිසැකවම කිව හැක.
chande daanna yanna kammali ban :/
පිස්සු කෙලින්න එපා මේක නිකන් මේ පළාත් සභා ජන්දයක් නෙවේ තීරනාත්මක මැතිවරණයක් බන් . එක ජ්න්දෙත් වටිනවා ,,මුළු රටක් වෙනස් වෙන මැතිවරණයක් උබ කම්මැලියෙක් වගේ ගෙදර ඉන්නේ නැතුව රට ගැන හිතලා රට දෙයක් කරන්න අඩුම ගානේ ජන්දේ වත් දාලා වරෙන් කොල්ලෝ නැත්නම් විලි ලැජ්ජයි ..