හංසයාට X ගහපු අය සෙට් වෙන්න

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    හංසයා

    9256710.jpg
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0

    හා හා එහෙමද ?? උබ මෙචර දවසක් කොහෙද හිටියේ ,, බැහැලාම වැඩ කරාද ??
    හංසයා දිනුවොත් උබ මොකද කියන්නේ ??


    Okata danna tibbe hansa puuttuwa. dannam hansayage datha katath puuttu wela aththe.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:

    උඹ එළකිරියේ මගේ බොක්කක්. ඒත් මෙහෙම කියලා උඹත් diaz කොල්ලට වෙච්ච දේ කරගන්න හදන්නේ බන්. මේ පාර MY3ට පට්ටම රැල්ලක් බන් තියෙන්නේ...
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අස්සයා පිටේ ගිහින් හන්සයට දීල ආවා

    මහින්ද ගෝන් ටික් ටික් ටික්

    මහින්ද ගෝන් ටික් ටික් ටික්

    මහින්ද ගෝන් ටික් ටික් ටික්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
    සූ ගාල සෙනග බන් මට පේන්නෙ මේ පාර 90% ක් විතර චන්ද ප්‍රකාශ වෙනවා. මරාට සොරිම තමා..
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    දෙවියන්ගේ පිහිටයි කියලා..මෛත්‍රිට කතිරේ දැමිමා...:yes:

    මෛත්‍රිට ජයෙන් ජය..!!
    :)


    MP3.jpg