EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ මම මිසිස් තප්පදෝරු අවුස්සන්නයි අරව මේවා දැම්මේ ..විහිලු හොඳේ සිරා ගන්න එපා ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා උඹල චන්දෙ දැම්මද ??

    නෑ උඹ දාන්නද අපේ ඒවා ? :angry: කාන්තාරේ උන්ට මොන චන්දද බොල ? ඔටු කිරි ටිකක් බීල නිදා ගනින් :dull:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නෑ උඹ දාන්නද අපේ ඒවා ? :angry: කාන්තාරේ උන්ට මොන චන්දද බොල ? ඔටු කිරි ටිකක් බීල නිදා ගනින් :dull:

    ඉතින් ඒකට මම අපේ නෝනගේ චන්දෙ හංසයට දම්මුවා යකෝ..:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මේ පාර එකක්වත් නෑ යකෝ, විකිය දෙනව දෙනව කියනව තාම නෑ....:frown::angry:

    :baffled: එදා සෙටමෝල වෙලාවේ දෙන්නම් දෙන්නම් කිව්වා.... දැන් කතා නෑ.... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් ඒකට මම අපේ නෝනගේ චන්දෙ හංසයට දම්මුවා යකෝ..:rofl::rofl:

    උඹ ඉතින් නෝනගේ හංසයාට චන්දෙ දානවා කියල අපි දන්නවා :baffled::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල උට්ටෝ යන්න :angry::angry:

    :frown: වයින් බෝතලේ ඉවරද බං....?? හෙට වැඩද.....?? :rolleyes:

    ඇයි මැරයින්ට ඩ්‍රයිව් කරන්න බැරිද?:P

    :yes: පුලුවන් පුලුවන් මේ යන විදිහට ඩ්‍රයිව් කරයි තමා......... :lol:
     
    Status
    Not open for further replies.