අඩේ මම මිසිස් තප්පදෝරු අවුස්සන්නයි අරව මේවා දැම්මේ ..විහිලු හොඳේ සිරා ගන්න එපා![]()


මචන්ලා උඹල චන්දෙ දැම්මද ??
කාන්තාරේ උන්ට මොන චන්දද බොල ? ඔටු කිරි ටිකක් බීල නිදා ගනින් 
හා හා දැන් ගිහින් වොෂ් එකක් දාගෙන මාර්ක් මකා ගන්න![]()
මැරයින් ඩ්රයිව්...... 
නෑ උඹ දාන්නද අපේ ඒවා ?කාන්තාරේ උන්ට මොන චන්දද බොල ? ඔටු කිරි ටිකක් බීල නිදා ගනින්
![]()


මට මේ පාර එකක්වත් නෑ යකෝ, විකිය දෙනව දෙනව කියනව තාම නෑ....![]()
එදා සෙටමෝල වෙලාවේ දෙන්නම් දෙන්නම් කිව්වා.... දැන් කතා නෑ.... 
ඉතින් ඒකට මම අපේ නෝනගේ චන්දෙ හංසයට දම්මුවා යකෝ..![]()


පල උට්ටෝ යන්න![]()
වයින් බෝතලේ ඉවරද බං....?? හෙට වැඩද.....?? 
ඇයි මැරයින්ට ඩ්රයිව් කරන්න බැරිද?![]()
පුලුවන් පුලුවන් මේ යන විදිහට ඩ්රයිව් කරයි තමා......... 