windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආන් 535 අප්ඩේට් ඇවිත්ය කියන්නේ
    දැන් ලෙඩේ හරිද .. ??

    535 එකේ ලෙඩක් තිබ්බේ නෑ.
    ටච් එක වැඩිපුර ටච් වෙන එක විතරයි තිබ්බේ.දැන් ඒක හරි අප්ඩේට් එකෙන්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    535 එකේ ලෙඩක් තිබ්බේ නෑ.
    ටච් එක වැඩිපුර ටච් වෙන එක විතරයි තිබ්බේ.දැන් ඒක හරි අප්ඩේට් එකෙන්.

    3ජී කොල් ගැනීමේ අබාදයක් තිබේද ?? :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මන් ඊයේ රෑ හීනෙන් දැක්ක මගේ 1320 එක උඩ එකෙක් වාඩි වෙනවා. ඊට පස්සේ එක දෙකට මැදින් කැඩෙනවා කට කැඩෙනවා. එත් වැඩ කරනවා. මම මහරගම චින්තන එකට ගිහින් මාරු කරගන්නවා.
    ලොල්.
    උදේ නැගිට්ට ගමන් බැලුවේ 4n එක තියනවද කියලා.
    :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    මන් ඊයේ රෑ හීනෙන් දැක්ක මගේ 1320 එක උඩ එකෙක් වැඩි වෙනවා. ඊට පස්සේ එක දෙකට මැදින් කැඩෙනවා කට කැඩෙනවා. එත් වැඩ කරනවා. මම මහරගම චින්තන එකට ගිහින් මාරු කරගන්නවා.
    ලොල්.
    උදේ නැගිට්ට ගමන් බැලුවේ 4n එක තියනවද කියලා.
    :rofl:

    මන් ඊයේ රෑ හීනෙන් දැක්ක මගේ 1320 එක උඩ එකෙක් වාඩි වෙනවා. ඊට පස්සේ එක දෙකට මැදින් කැඩෙනවා කට කැඩෙනවා. එත් වැඩ කරනවා. මම මහරගම චින්තන එකට ගිහින් මාරු කරගන්නවා.
    ලොල්.
    උදේ නැගිට්ට ගමන් බැලුවේ 4n එක තියනවද කියලා.
    :rofl:

    එකම හීනේ 2 දැක්කා කියන්නේ උබේ හිනේ ඇත්තක් වෙනවා..:) සුබ අනාගතයක්:D
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මන් ඊයේ රෑ හීනෙන් දැක්ක මගේ 1320 එක උඩ එකෙක් වාඩි වෙනවා. ඊට පස්සේ එක දෙකට මැදින් කැඩෙනවා කට කැඩෙනවා. එත් වැඩ කරනවා. මම මහරගම චින්තන එකට ගිහින් මාරු කරගන්නවා.
    ලොල්.
    උදේ නැගිට්ට ගමන් බැලුවේ 4n එක තියනවද කියලා.
    :rofl:

    එකම හීනේ 2 දැක්කා කියන්නේ උබේ හිනේ ඇත්තක් වෙනවා..:) සුබ අනාගතයක්:D
    :rolleyes::rolleyes::rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17716117 said:
    ඔන්න අද මගේ 535 එක අප්ඩේට් කළා...ටච් කේස් එක දැන් නෑ....පට්ට සන්තෝසයි......:love::love:
    11.gif

    බැටරි ඇන්ඩ් රෙක්ටිෆයර් මල්ලිට කිව්වා නං හරි :rofl:
     
    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    ජන්තු අයියා;17716117 said:
    ඔන්න අද මගේ 535 එක අප්ඩේට් කළා...ටච් කේස් එක දැන් නෑ....පට්ට සන්තෝසයි......:love::love:

    onna oka update kara ganna hati kiyapanko mahaththayooo :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17716273 said:
    සුකා නම් මේ ආත්මේ ෆෝන් ගන්න එකෙක් නෙමෙයි..මට යකා නැගලා ඉන්නේ පඩත්තරයා එක්ක..:angry::angry:
    :rofl::rofl: මටත් මුලින් එපා උනා. පස්සේ දැං ඒකේ තියෙන ලල් එක ගැන හිතලා ටිකක් හිනා වෙලා ඉන්නවා.
    ආච්චි කෙනෙක් පියාඹන්න හොද කොස්ස ‍මොකක්ද පුටතේ කියලා ඇහුවත් මං කියලා දෙනවා. සුකාට නං ෆෝන් රෙකමන්ඩ් කරන් නෑ :rofl::rofl:
     
    Status
    Not open for further replies.