මහින්ද ඉවරායි.මහින්ද පරාදයි
ඇතුලෙන් ලැබෙන තොරතුරු අනුව මහින්ද පරාදයි.චන්ද ගනන් කරන්න දෙයක් නෑ.චන්ද පොලවල ඉන්න කට්ටිය දුන්න ඒවා ඔක්කොම විශ්ලේෂන කරලා මේ වෙනවිට සිරිකොතේ ඉන්න අපේ අය තහවුරු කරගෙන ඉන්නවා මේක.දෙමු රතිඤ්ඤා දොඹෙන් යන්න අද මහ රෑ.ඒ වගේම අරලිය ගහ මන්දිරේ ඉන්න එවුන් පැනලා යන්න ලෑස්තියි.උනුත් තහවුරු කරගෙන ඉන්නේ මෛත්රී දිනුවා කියලා

wade kelawela wage ape rajatumata
. උඹ මේ කියන දේවල් වලට උඹට රෙද්දක් ඇඳන් එළකිරි එකට එන්න පුලුවන්ද බං මහින්ද දින්නොත් 
tho kiyannema boru ne
. MY3 dinana ekanam aththa