මහින්ද ඉවරායි.මහින්ද පරාදයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද ඉවරායි.මහින්ද පරාදයි

ඇතුලෙන් ලැබෙන තොරතුරු අනුව මහින්ද පරාදයි.චන්ද ගනන් කරන්න දෙයක් නෑ.චන්ද පොලවල ඉන්න කට්ටිය දුන්න ඒවා ඔක්කොම විශ්ලේෂන කරලා මේ වෙනවිට සිරිකොතේ ඉන්න අපේ අය තහවුරු කරගෙන ඉන්නවා මේක.දෙමු රතිඤ්ඤා දොඹෙන් යන්න අද මහ රෑ.ඒ වගේම අරලිය ගහ මන්දිරේ ඉන්න එවුන් පැනලා යන්න ලෑස්තියි.උනුත් තහවුරු කරගෙන ඉන්නේ මෛත්‍රී දිනුවා කියලා
 
Nov 6, 2014
161
35
0
ඇතුලෙන් ලැබෙන තොරතුරු අනුව මහින්ද පරාදයි.

හැබැයි පුතේ තෝ කියන ඒවා වැරදුනොත් ආයේ එළකිරි එන්න බෑ හොඳේ :yes: . උඹ මේ කියන දේවල් වලට උඹට රෙද්දක් ඇඳන් එළකිරි එකට එන්න පුලුවන්ද බං මහින්ද දින්නොත් ;)
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ඇතුලෙන් ලැබෙන තොරතුරු අනුව මහින්ද පරාදයි.චන්ද ගනන් කරන්න දෙයක් නෑ.චන්ද පොලවල ඉන්න කට්ටිය දුන්න ඒවා ඔක්කොම විශ්ලේෂන කරලා මේ වෙනවිට සිරිකොතේ ඉන්න අපේ අය තහවුරු කරගෙන ඉන්නවා මේක.දෙමු රතිඤ්ඤා දොඹෙන් යන්න අද මහ රෑ.ඒ වගේම අරලිය ගහ මන්දිරේ ඉන්න එවුන් පැනලා යන්න ලෑස්තියි.උනුත් තහවුරු කරගෙන ඉන්නේ මෛත්‍රී දිනුවා කියලා

    නිකන් අහන්නේ මචන්, චන්ද පොලේ ඉන්න උන් නිකන් සුපර් මෑන් වගේ X RAY කරලා බලනවාද චන්ද පෙට්ටි :rofl: කොහොම උනත් ඕක යන තරමට හොඳයි :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හැබැයි පුතේ තෝ කියන ඒවා වැරදුනොත් ආයේ එළකිරි එන්න බෑ හොඳේ :yes: . උඹ මේ කියන දේවල් වලට උඹට රෙද්දක් ඇඳන් එළකිරි එකට එන්න පුලුවන්ද බං මහින්ද දින්නොත් ;)

    ඔකා කවද්ද රෙදි ඇදන් හිටියෙ:rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රජපක්ශලා පනින්න යන්නේ ඒත් අහෙම පනින්න බෑ. .. Airport ඒක ඇතුලේ CID , එලියේ ඉන්නවා Airforce eaken.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හැබැයි පුතේ තෝ කියන ඒවා වැරදුනොත් ආයේ එළකිරි එන්න බෑ හොඳේ :yes: . උඹ මේ කියන දේවල් වලට උඹට රෙද්දක් ඇඳන් එළකිරි එකට එන්න පුලුවන්ද බං මහින්ද දින්නොත් ;)

    heena dakinna epa mahindayage lollo..:rofl::rofl::rofl:
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    Siriseenalage short time dreams ......
    Mahinda dinanawa kiyala mun dannawa eeth hithe amaruwata mun bayla kiyanawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්.... බලමු මොකෝ වෙන්නේ කියලා..... උඹ කියන ඒවා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්......
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිකන් අහන්නේ මචන්, චන්ද පොලේ ඉන්න උන් නිකන් සුපර් මෑන් වගේ X RAY කරලා බලනවාද චන්ද පෙට්ටි :rofl: කොහොම උනත් ඕක යන තරමට හොඳයි :yes:

    70.jpg
     
    Oct 30, 2014
    306
    9
    0
    palayan ban pacha kelinne nathuwa. umba mona sirikotheda.. chanda polalawala inna aya kohomada bn chande damme kaatada kiyala hoyanne :P. MY3 dinana ekanam aththa
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මොනවා උනත් හමුදාවෙ එවුන් මේපාර සිරිසේනට දුන්නෙ බන්. උන්ට එපා වෙලා ඉන්නෙ.මමත් මහින්දට තමයි දුන්නෙ. ඒත් තැපැල් ඡන්ද වලින් සුලු ගානකින් හරි මහින්ද ඉදිරියෙන් ඉන්වා.මේපාර වැඩි පරතරයක් නෑ.මම දන්න නිසා කියන්නෙ අන්තිම දවස් 4 ඇතුලත සිරිසේනගෙ ඡන්ද බරගානක් කැඩුන. චම්පිකගෙ ලෙස්ටර් ජේම්ස් කේස් එකයි රාජිතගෙ හඩපටයයි නිසා.සමස්ථයක් විදියට ගත්තම මහින්ද වැඩි ඡන්ද ලක්ෂයකින් හෝ වැඩි ගානකින් දිනනවා.
     
    pissuda ban MS diannawa. umba kiyana case dekata bara gaanak chanda kadune naa. umba ITN, Rupavahini witharak balana ekekda koheda
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ තෝ කියන ඒවානම් විස්වාස නැහැ....තොට පෙන හින
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    වීර මැකෝට ජය වේවා පුජාතන්ත්‍රවාදය දිනේවා....
    මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ සහය හිමිව තිබේ.
    ජනාධිපතිතුමන් මේ වන විට මාලදිවයිනේ Swis Royal හෝටලයේ සිට ඡන්ද ප්‍රතිපල විමර්ශනය කරමින් සිටි.
    බේරුවල ආසනය ඡන්ද 25000 කින් මෛත්‍රී මහතා ජයගෙන ඇති බව වාර්තා වේ.
    රැඳී සිටින්න..
    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්