2015 ජනාධිපතිවරය ගැන කතා කරමු

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
එල එල .. මේපාර ජන්ද වැටෙන ප්‍රතිශතයේ වැඩි වීමක් තියෙනවා ,
මිනිස්සු උනන්දුවෙන් ජන්දේ භාවිතා කරන බවක් පේනවා මචං කලින් මගුල් වලට වඩා සාමකාමී තත්වයක් තියෙන්නේ බලමු අවසානෙට මොනවා වේද කියලා හිතාගන්න බැ කොහොමත් මාරා කියන්නේ නයෙක් වගේ එකෙක් නිකන්නම් ඉන්න එකක් නැ කියලා හිතනවා ..

ou ban Gossip eke dakka Polonnaruwa 41% k daala kiyala..eey kiyanne danatamath Polonnaruwen m3 ta 35 wage chanda awilla kiyan ekane :D

ou machan.Mahinda kiyanne sarpayek.ookage master plan uparimen wada karanne ada thama.:no:
 
Last edited:

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මට මහින්ද දේශප්‍රියව නම් ශුවර් නෑ බං. මට හිතෙන්නෙම මූ මුල ඉඳන්ම ගේමක් ගහන්න ඇත්තේ කියලා බං. මහින්දගෙ මිනිහෙක් ඔය කොමත්. :nerd::nerd:

me sare ooka poddak hoda paata natyak pennanawa. hoda wadi wenakotath sakai moo gana.:nerd:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17698877 said:
    නිකං ජනාධිපතිලා පත් කරලා කට වහං ඉන්න බෑ. පත්වෙච්ච ජනාධිපති හරි පාරෙ යන්නෙ නැත්තං හරි පාරට ගන්න ක්‍රෙම්කුත් හදාගන්න ඕනෙ :yes:

    :yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    me sare ooka poddak hoda paata natyak pennanawa. hoda wadi wenakotath sakai moo gana.:nerd:

    අන්න ඒක තමයි බං බය. මූ ඕනාවට වඩා සාධාරණයි කියලා පෙන්නන්න හෙන ගේමක් දෙන්නෙ. :nerd::nerd:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    උඩුගම වතු පාරක දී ත්‍රීරෝද රියක් පරීක්ෂා කර ඡන්ද පත්‍රිකා බවට සැක කරන ලියැවිලි තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    මෙම ලියැවිලි මොනවාදැයි සොයා ගැනීමට මැතිවරණ කොමසාරිස්ගේ සහාය පැතීමට පොලිසිය සැරසේ.

    -adagossip-
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    anthimata maraawa dinawal kiya.mama mage raajakaariya akurata kala kiyala.api nodanna mae.ko. :angry:

    මටත් තියෙන බය ඒකම තමයි. කමක් නෑ මරා දින්නොත් මම රට දාලා යන්නම යනවා බං. පුලුවන් උන් ඔක්කොම යමන් තව අවුරුදු 8 ක් මූ රට කාවි එහෙම උනොත් නම්. :dull::nerd:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    CANDIDATE NAME VOTES OBTAINED PERCENTAGE 2010

    Mahinda Rajapaksha 6,015,934 57.88%
    Sarath Fonseka 4,173,185 40.15%

    Eda wipaksheta:

    Harin,
    Maithree paala sirisena ,
    raajitha,
    chandrika,
    hirunika,
    champika ranawaka,
    faiser musthafa,
    badurdeen,
    muslim congress,
    JVP,
    TNA,
    kalaakaruwo,
    Wishwa widyaal sisu samithi (Dabara amila himi)
    Mahindagen panapu palath saba pradeshiya saba manthreen 300+
    Kadukara tamil manthree warun saha ema paksha,
    kalaakaruwo,
    giya sare MR ta - me sare my 3ta chande dena laksha gana janathaawa.



    HITIYE NAHA! :nerd:
    eeth wenasa 17%

    ehenam me sare me okkoma M3 ekka UNP maha balayath ekka ..

    Poddak hithala baluwoth
    :D:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113
    බයියලා ටික මොනවා කරලද දන්නේ නැ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    10926201_689101521203484_6357751165027289339_n.jpg
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් මෛත්‍රී ඉදිරියෙන්!

    දිවයින පුරා තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශ කොට නැතත් ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පවසන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන මට්ටමෙන් ජයග්‍රහණය කොට ඇති බවයි.

    ඒ අනුව කෑගල්ල, මහනුවර, පුත්තලම, පොලොන්නරුව ආසන මේ වන විට මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කොට තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වන බෙලිඅත්ත ආසනයේ තැපැල් ඡන්දය කරට කර පවතී. එමෙන්ම ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දයද මේ ආකාරයෙන් කරට කර පවතී.

    උතුරේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳව ලැබෙන ආරංචි අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට වඩා වැඩි ඡන්ද දෙලක්ෂ පනස් දහසකින් පමන (2,50,000) ජයග්‍රහණය කොට ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.

    source : fb.com
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.

    source : fb.com

    happada hudu..ko meey mako!!