Election Result -Breaking News

thanujaka

Well-known member
  • හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි

    එහෙම කරන්න බෑ බං..
    ප්‍රථිපල අවුට් වෙච්ච හැටියේම automatically මහින්දගේ ධූරය අහෝසි වෙනවා...
    ඊලග ජනාධිපති සති දෙකක් තුල අනිවා දිව්රුම් දෙන්න ඕනේ...
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කෝ බන් අලුත් මුකුත් නෑනෙ. ජිල්මාර්ට් දානවද දන්නෙ නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි

    ඔය ඉතින් මරා තව කෙලෝගන්න හදන්නෙ

    ඉල්ලං කන්න හදන්නෙ

    පුකේ අරින්න ඕනි කැරියට හිටං :angry::angry:

    :rofl:
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මුලින් උතුරේ ජන්ද දුන්නේ අඩුව හදා ගන්නද දන්නේ නැහැ බං
    :no::no::no::no::no::no::no:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    10488023_775817825833424_8908029616709246933_n.png