Election Result -Breaking News

hitback

Member
Nov 15, 2014
6,177
350
0
පැටියා;17707512 said:
මහින්ද පරදින්නෙ නෑ ඉස්සරහට ප්‍රතිපල කියන්න තියන දිස්ත්‍රික්ක ඔක්කොම වගේ මිනිහා දිනයි කොලඹ ඇර. මේක හැමදාමත් වගේ මුගෙ රංගනයක් කියලා මට හිතෙන්නෙ :angry:

:oo::oo: Matath athulen apu News anuwa MY3 9 lks + wadilu ban
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තව රිසාල්ට් බර ගාණක් එන්න තියෙනවා පුටාලා.. හිනිදුම එකත් මහින්ද දිනුම්.. ටිකක් බර ලීඩ් තියලා..:yes:

    puka nodi nida ganin wesiye
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වර්ශාව නිසා තරගය අතරමග නතර කරන ලදී.

    මමත් යනව බන් නිදාගන්න....

    ඔක්කොටම
    මයිත්‍රී පාලනයක්...
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හ්ම්... බලමුහ් බලමුහ් යලුවා කිව්වහ් විදිහටනම් මහින්දයාහ් කුඩු වෙන්නහ් කාලා ඉන්නෙහ්...

    අපිටත් ටිං වුනා පොර අරලිය ගහෙන් යනවා කිවුවහම. ගංවල ගෑනු එහෙම අඬනවා ඇති වැලහින්නියො වගේ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව රිසාල්ට් බර ගාණක් එන්න තියෙනවා පුටාලා.. හිනිදුම එකත් මහින්ද දිනුම්.. ටිකක් බර ලීඩ් තියලා..:yes:

    මහින්දට ආය අල්ලන්න too late මටනම් හිතෙන්නේ :dull:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් ගනන් කරල ඉවරයි, ටි වී එකට එන්න කලින් මරා දන්නව, ඌ දන්න හින්ද තමයි අතෑරල ගියෙ. ආපහු එන්න බලන් නෙවෙයි :baffled:
    බය වෙන්න එපා. ලීඩ් එකක් තියල දිනන්නෙ. :yes:
    පොලොන්නරුවෙ රජ මගුල් ලු :love:
     

    waligamaya

    Well-known member
  • දකුනේ මිනිහෙක් විදියට හිතේයට පොදි දුකකුත් තියනවා, මහින්ද මහත්තයට ලන්කවේ අමරනිය නයකයා වෙන්න තිබුනා, දකුනේ අපිටත් අඩම්බරයන් විතියට, නමුත් තන්හව නිවැරදි සිහිය නැතිකරලා මොහුව අන්ද කරලා දැම්මා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තව රිසාල්ට් බර ගාණක් එන්න තියෙනවා පුටාලා.. හිනිදුම එකත් මහින්ද දිනුම්.. ටිකක් බර ලීඩ් තියලා..:yes:

    thawa 107result enna thiyenawa