EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුරුනෑගල උන් මෙලෝම රහක් නෑ ඉදකින් :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: අර දේශපාලන ශිෂ්ණේ දිග මනිනවලු..... :P මරු කියවන් එයි දැන් දූවගෙන...... :yes:

    :baffled: ඇයි එලෝලු සිස්නේ ? :rofl: කිඹුලා ආවම හැන්ගෙමු :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ ආස්මි ? මහත්තය එක්ක ආපහු මනාපේ දානවද දන්නේ නෑ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    MR ලොක්කා මාලදිවයිනේ ඉන්න බවට විශ්වාස කටයුතු ආරංචියක් ආවා :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මයිත්‍රී මාමා පිස්සු කෙලියොත් ගගේ පනින්නට තමයි වෙන්නේ...............බයේ බැහැ

    :frown: ඒක අපි එතකොට බලාගමු.... එයත් නාඩගම් නටන්න ගත්තොත්... එයාවත් පොලොන්නරුවේ හේනක් කොටන් ඉන්න යවමු..... :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: ඒක අපි එතකොට බලාගමු.... එයත් නාඩගම් නටන්න ගත්තොත්... එයාවත් පොලොන්නරුවේ හේනක් කොටන් ඉන්න යවමු..... :yes:


    හ්ම්ම්ම්..........
    මේ කෝ අපේ විකි අයියා මහනුවර ෆට්ට නෙහ්................:love::love::love:
     
    Status
    Not open for further replies.